ගෝලිය මට්ටමෙන් ඉන්ස්ටග්‍රෑම් ගිනුම් දහස් ගණනක් ක්‍රියා විරහිත වී ඇති බව වාර්තා වනවා.
මෙවැනි ඇණහිටීම් පිළිබඳ වාර්තා කරන Downdetector.com වෙබ් අඩවියට අනුව, Instagram ක්‍රියා විරහිත වී ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.
ඒ අනුව 46,000කට අධික Instagram පරිශීලකයන් පිරිසකට ඡායාරූප බෙදාගැනීමේ වේදිකාවට පිවිසීමේ ගැටලු වාර්තා වී ඇති බව සඳහන් වනවා.
Source - Reuter
Rate This Article
Thanks for reading: Instagram ක්‍රියාවිරහිත වෙයි, Stay tune to get latest Blogging Tips.
