Detective Ravi - Episode 18

 

Detective Ravi

Episode - 18


✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️


👨🏻‍✈️ ඉන්ස්පෙක්ටර් රමේෂ් වීරරත්න 


🕵️‍♂️CID head officer 


🧔🏻 detective රවිදු සිරිවර්ධන ( රවී )


👱‍♀️ detective නෙත්මි යාපා බන්ඩාර ( නෙතූ )


👨‍⚕️doctor විහග කවීශ ( කවී)


🧑‍🦳 ජගත් සමරසිංහ


👩‍🦳 දේවිකා සමරසිංහ ( ජගත් සමරසිංහගේ wife )


👩🏻‍🦱 නිලක්ශි සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ එකම දුව)


🧑🏻‍🦱 ගිහාන් සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ පොඩි පුතා )


🧔🏻‍♂ නිලුපුල් සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ ලොකු පුතා )



🙋🏻‍♂️ කැලුම් රූපසිංහ 


🧍‍♀️කමලාවතී 


🧑🏻‍⚕️ doctor ශාන්


😈 මාලන්

❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️


( ඉතිං නිලුපුල් වාහනේට නැගලා වාහනේ වේගෙන් ඉස්සරහට අරගෙන ගියා


මේ අතරෙදි නිලුපුල් කිසිම දෙයක් විහගට නොකියපු නිසා විහගගෙ හිතට අමුතු චකිතයක් දැනෙන්න පටන් ගත්තා )


👨‍⚕️මහත්තයෝ අපි මේ කොහෙටද යන්නේ ?


🧔🏻‍♂යන්නේ යන්නේ අපායට තොට මොකටද ඒ මගුල මං එන්න කිව්වා නම් මාත් එක්ක වර එච්චරයි එතනින් එහා වෙන කිසි දෙයක් නෑ


👨‍⚕️ හ...හ...හරි මහත්තයෝ 


( මේ යකා මාව කොහෙ අරන් යනවද මංදා කොහෙ ගියත් ගෙදර නං නෙමේ යන්නේ

අනේ මංදා දෙය්යනේ දැං නං සාධාරණ බයක් දැනෙනවා අනේ දෙය්යනේ දෙය්යන්ටම බාරයි මාව )


( පැය එකහමාරක ගමනකින් පස්සෙ නිලුපුල් විහගවත් එක්කගෙන ආවේ ලස්සන ගෙයක් ලගට ගේ ගාවින් වාහනේ නවත්තලා නිලුපුල් ගේ ඇතුලට ගියා )


❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️


           -------------- මේ අතරේ ----------------

 ( Doctor ශාන් හම්බවෙන්න ගියපු ගිහානුයි ජගත් සමරසිංහයි ගෙදර ආවා )

❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️


👩‍🦳 ඉතිං doctor ඔයාලට මොකක්ද කිව්වෙ ?

🧑🏻‍🦱 ශාන් කිව්ව විදියට අම්මේ, මේ ඉන්නේ මගෙ අයියම තමයි.. මගේ DNA එක්ක මෙයාගෙ DNA හොදටම ගැලපෙනවා කියලා තමයි ශාන් කිව්වේ


👩‍🦳 ඒ කියන්නේ මහත්තයා මේ ඉන්නේ අපේ එක පුතෙක් කියල දැන් නම් හොදටම විශ්වාසයයි කියන එක නේද?


🧑‍🦳ඔව් නෝනෙ ඒත් අපි කොහොමද මේක ඒ ලමයට කියන්නේ ඇරත් අපි චූටිට මොනවද කියන්නේ? 



🧑🏻‍🦱 තාත්තෙ අපි ඉතිං චූටිට ඇත්තම කියමු එතකොට හරිනේ අපිට වෙන කියන්න කියලා දෙයකුත් නැහැ, අපිට අයියට ඇත්ත නොකිය ඉන්නත් බැහැ


🧑‍🦳චූටිට ඇත්ත කියන්න බැහැ පුතේ, චූටි මේ කිසිම දෙයක් දන්නෙ නැහැ එය හිතන් ඉන්නෙ එයා අපේ පවුලේ කෙනෙක් කියලා එකපාරටම කොහොමද ඒ ලමයට ඇත්ත කියන්නේ


👩‍🦳අපි ඔක්කොටොම කලින් මේ ලමයට ඇත්ත කියලා ඉමු ඊට පස්සේ හිමින් සීරුවෙ චූටිට මොනව හරි කියන්න බලමු එහෙම හොදයිනෙ මහත්තයා

       මොකද මහත්තයා කලින් කිව්වා වගේ මේ වෙලාවෙ අපේ පවුල එකතු කරගන්න එක ගොඩක් වැදගත්


🧑‍🦳හ්ම්ම්ම්...............


👩‍🦳කමලාආආ ..............කමලාආආආ............


🧍‍♀️මේ එනවා.. නෝනා......


👩‍🦳කමලා ගිහින් අර ලමයට එන්න කියන්න


✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️

Rate This Article

Thanks for reading: Detective Ravi - Episode 18, Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.