SL vs NZ මැච් බලන්නෙ කොහොමද?

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පූර්ණ ක්‍රිකට් තරඟාවලියක් එළඹෙන මාර්තු 09 වනදා සිට අප්‍රේල් 08 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම තරගාවලිය Test තරග 02කින්, ODI තරග 03කින් සහ T20 තරග 03කින් සමන්විත වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම නවසීලන්ත තරග සංචාරයේ නිල දේශීය රූපවාහිනී විකාශන අයිතිය ලබා ගැනීමට Supreme TV නාලිකාව සමත් වී තිබෙන අතර Dialog TV හා PEO TV පාරිභෝගිකයන් සදහා ද නැරඹිය හැකි පරිදි Satellite/IP TV විකාශන අයිතියද ලබා ගැනීමට Supreme TV නාලිකාව සමත් වී තිබෙනවා.

ඒ අනුව UHF 47, Peo TV නාලිකා අංක 140 සහ Freesat නාලිකා අංක 17 ඔස්සේ ඔබට Supreme TV නැරඹිය හැකියි.

තවද Dialog TV පාරිභෝගිකයන් හට නාලිකා අංක (01) CHANNEL ONE ඔස්සේ නැරඹිය හැකියි.

මීට අමතරව Dialog ViU හරහාත් PeoTv Go හරහාත් Sporty.lk YouTube නාලිකාව හරහාත් තරගාවලිය Online නැරඹිමේ හැකියාව උදා වෙනවා.

Test තරඟ කාලසටහන

පළමු තරගය - මාර්තු 09 සිට 13වනදා දක්වා සෑම දිනකම මෙරට වේලාවෙන් උදෑසන 03:30ට Christchurch හි Hagley Oval ක්‍රීඩාංගනයේදී
දෙවන තරගය - මාර්තු 17 සිට 21වනදා දක්වා සෑම දිනකම මෙරට වේලාවෙන් උදෑසන 03:30ට Wellington හි Basin Reserve ක්‍රීඩාංගනයේදී

ODI තරග කාල සටහන

පළමු තරගය - මාර්තු 25 මෙරට වේලාවෙන් උදෑසන 06:30ට Aukland හි Eden Park ක්‍රීඩාංගනයේදී
දෙවන තරගය - මාර්තු 28 මෙරට වේලාවෙන් උදෑසන 06:30ට Christchurch හි Hagley Oval ක්‍රීඩාංගනයේදී
තෙවන තරගය - මාර්තු 31 මෙරට වේලාවෙන් උදෑසන 06:30ට Hamilton හි Seddon Park ක්‍රීඩාංගනයේදී

T20 තරග කාල සටහන

පළමු තරගය - අප්‍රේල් 2 මෙරට වේලාවෙන් උදෑසන 05:30ට Aukland හි Eden Park ක්‍රීඩාංගනයේදී
දෙවන තරගය - අප්‍රේල් 5 මෙරට වේලාවෙන් උදෑසන 05:30ට Dunedin හි University Oval ක්‍රීඩාංගනයේදී
තෙවන තරගය - අප්‍රේල් 8 මෙරට වේලාවෙන් උදෑසන 05:30ට Queenstown හි John Davies Oval ක්‍රීඩාංගනයේදී

Rate This Article

Thanks for reading: SL vs NZ මැච් බලන්නෙ කොහොමද?, Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.