
සඳ මතුපිට තැනින් තැන වීදුරු තට්ටු ඇති බවත්, ඒවා යට ජලය තිබිය හැකි බවත් විද්‍යාඥයන් පිරිසක් අනාවරණය කරගෙන තිබෙනවා.
ඒ, 2020 වසරේ චීනයේ චැංග් ඊ 5 සඳ ගවේෂණය මෙහෙයුමෙන් පසුවයි.
එහිදී චීන විද්‍යාඥයන් සඳට රොබෝ යානයක් යවා පස් සාම්පල ගෙන්වා පරීක්ෂණ කර සිදු කර තිබෙනවා.
කෙසේ වෙතත් වායුගෝලයක් නොමැති සඳ වියලි ශුෂ්ක ජීවයට නුසුදුසු තැනක් ලෙසයි සැලකෙන්නේ.
Rate This Article
Thanks for reading: සඳ මතින් ජලය හමුවෙයි, Stay tune to get latest Blogging Tips.