බෲස් ලීගේ පා පහරක් ඇදහිය නොහැකි තරම් බලවත් සහ වේගවත් වූ අතර, රාත්තල් 1,500කට අධික බලයක් ලබා දෙමින් පැයට සැතපුම් 200 ක වේගයකින් පහර එල්ල කරයි.
බෲස් ලී ප්‍රසිද්ධියට පත් වූයේ ඔහුගේ අකුණු-වේග පා පහරවල් සඳහා වන අතර, එය ඇදහිය නොහැකි නිරවද්‍යතාවයකින් පහර දීමට ඔහුට හැකිය.
පුද්ගලයකුගේ විවෘත අත්ල වසා දැමීමට පෙර අත්ල මත තිබෙන කාසියක් උදුරා ගැනීමටත් එම අත්ල මත තිබූ කාසිය උදුරා වෙනත් කාසියක් තැබීමටත් තරම් වේගයක් ඔහු සතු විය.
1962 දී Bruce Lee තත්පර 11 පමණ පැවති සටනකදී ප්‍රතිවාදියා වෙත පහරවල් 15 සහ තවත් පා පහරක් එල්ල කර ප්‍රතිවාදියාව පරාජය කර ඇත.
Bruce Lee ගේ පහරවල් කෙතරම් වේගවත්ද යත් , Enter the Dragon චිත්‍රපටයහි එක් දර්ශයක් රූගත් කිරීමේදි එය ව්‍යාජ එකක් බව නොපෙන්වීමට Frame 34 ක් Slow Motion කර රූගත කර ඇත.
Bruce Lee විශිෂ්ට චා-චා නර්ථන ශිල්පියෙකු ලෙස ප්‍රසිද්ධ අතර ඔහු 1958 චා - චා නර්ථන ශූරතාව දිනාගෙන ඇත.
අඩි තුනක් දුරින් සිට ප්‍රතික්‍රියා කිරීම සහ පහර දිම සම්බන්දයෙන් ඔහුගේ වේගය තත්පරයෙන් 500 ( 0.05 S) පංගුවක් බව සොයාගෙන ඇත.
Bruce Lee ට චොප්ස්ටික්ස් භාවිතා කර උඩ දමන ලද හාල් ඇටයක් අල්ලාගැනීමේ හැකියාවක් තිබිණි.
Bruce Lee ගේ බර දළවශයෙන් රාත්තල් 130 පමණ විය.එනම් 59 Kg පමණ.
Bruce Lee යනු German ජාතියකි.
මොහුගේ රහසිගත විනෝදාංශයක් වූයේ කවි ලිවීම වන අතර ඔහු ඇත්ත වශයෙන්ම එයට දක්ෂ විය.
" මම බය පහරවල් 10,000 දන්නා පුද්ගලයකුට නොවේ මම බය වන්නේ එක පහරක් 10,000 වතාවක් පුහුණු කරපු කෙනෙකුටයි." මෙය ඔහුගේ ප්‍රසිද්ධ කියමනකි.
Rate This Article
Thanks for reading: බෲස් ලී, Stay tune to get latest Blogging Tips.