අතීතයේ 64 මායමක්

මධ්‍යතන යුගයේ ප්‍රංශ නගරයක කාන්තාවන් තම ස්වාමිපුරුෂයන් නිවසට ප්‍රමාදවී පැමිණීම වලක්වා ගැනීමට අපූරු උපක්‍රමයක් භාවිතා කරල තිබෙනවා.

බලන්න ඒක අපේ කාන්තාවටත් කොයි තරම් ප්‍රායොගිකද කියලා .

 ඔවුන් තම ස්වාමි පුරුෂයා ගේ උදෑසන ආහාරයට සැහැල්ලු විෂ වර්ගයක් දමනවා .. 

ස්වාමියා සවස නිවසට ආවට පස්සෙ ඔවුන්ට ප්‍රති විෂ නාශකය ලබා දෙනවා.... ඒජ නිසා මෙම විෂ මිනිසුන්ට හානියක් නොවන බව තමා පැවසෙන්නේ ..

  හැබැයි ඔවුන් වෙලාවට ගෙදර එන්නෙ නැතිව වෙනත් තැනක ගිහින් ප්‍රති විෂ ගැනීමට ප්‍රමාද වුවහොත් හිසරදය, ඔක්කාරය, හුස්ම හිරවීම, මානසික අවපීඩනය, වේදනාව, වමනය ඇති වෙනවා....

ඔවුන් ගෙදරින් ඈතට යන තරමට අසනීප වෙන්නට වුණා, ගෙදර ආවම දන්නෙම නැතුව බිරිද බෙහෙත් දීලා විනාඩි කිහිපයකින් සනීප වුණා.  

මෙම බිහිසුණු උපක්‍රමය සමඟ පිරිමින් නිවසේ රදවා තබා ගැනීමට ගැහැනුන් උපක්‍රම ශීලී උනා... 

නමුත් මේ බව නොදැන සිටි පිරිමින් විශ්වාස කලේ ...තමන් නිවසට හා භාර්‍යාවට ඇති බැදීම ඉතාම ඉහල නිසා නිවසින් බැහැරව සිටීම තමන්ට වේදනාවක් හා මානසික අවපීඩනයක් ඇති කරනව කියලයි.....

Copied 

Rate This Article

Thanks for reading: අතීතයේ 64 මායමක්, Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.