ටික්ටොක් යෙදවුම් භාවිත කිරීම තහනම් කිරීමට කැනඩාව පියවර ගෙන තිබෙනවා.
ඒ, අනුව මෙම තහනම අද (28) සිට ක්‍රියාත්මක වන බවයි කැනඩා රජය ප්‍රකාශයට කර ඇත්තේ.
පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව සඳහා පිළිගත නොහැකි මට්ටමේ අවදානමක් පැවතීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වන්නේ.
මීට අමරතව යුරෝපා කොමිසමේ සේවකයින් සඳහා ද මාර්තු මස 15 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ටික්ටොක් යෙදුම තහනම් කිරීමට පසුගිය දා තීරණය කෙරුණා
Rate This Article
Thanks for reading: ප්‍රභල රටක් Tik Tok තහනම් කරයි, Stay tune to get latest Blogging Tips.