Facebook logo එක,Facebook app එක,Facebook වෙබ් අඩවිය යන සියලුම ඒවා නිල් පැහැය පමණක් යොදාගෙන නිර්මාණය කරලා තියෙනවා ඔයා දැකලා ඇති.
ඒකට විශේෂ හේතුවක් තියෙනවා...ඒ මොකද්ද කියලා ඔයා දන්නවද?
Facebook නිර්මාතෘ Mark Zuckerburg රතු-කොළ වර්ණාන්ධතාවයෙන් පෙලීම මීට හේතුවයි.ඔහුට පැහැදිලිවම පෙනෙන්නේ නිල් පැහැයයි.ඒ නිසා Facebook සදහා ඔහුට පැහැදිලිවම පෙනෙන නිල් පැහැය යොදාගත් බව ඔහු ප්‍රකාශ කරලා තියෙනවා
© By Knowledge 1st
Rate This Article
Thanks for reading: Facebook නිල් පාට ඇයි?, Stay tune to get latest Blogging Tips.