👻 ප්‍රථමවරට පැවැත්වූ ස්පන්දන STAR 🌟 තරඟයේ අවසන් මහා තරඟය ඊයේ රාත්‍රියේ පැවැත්වූවා.
🔆 ඊයේ දිනයේ පැවැත්වූ ස්පන්දන STAR අවසන් මහා තරඟයේදී සියයකට අදික භූතාත්ම අතරින් ජයග්‍රහනයේ කිරුළ ලබා ගැනීමට සුදූසුකම් ලබාගන්නෙ,
🏵 මහසෝනා
💢 තරඟ කරුයි ඔහු ස්පන්දන STAR season 1 තරඟයේ ජයග්‍රාහකයා වීමට සුදුසු කම් ලබාගත්තා!!!
💃 අවසාන මහා තරඟයේදී ඩ්‍රැකියුලා පරදවමින් ඔහු කිරුල ලබා ගැනීමට සුදුසුකම් ලබ ගත්තා....🏆
🙌 ඔබගේ අත්පොලසන් නාදය මහසෝනා වෙත ලබාදෙන්න‼️
🍂😻 ස්පන්දන STAR 🌟 season 1 ජයග්‍රාහකයා වන මහසෝනාට EduLk අපගේ සුභපැතුම්...!!!🎉🎊
😻 CONGATULATIONS මහසෝනා 🎊🎉
ස්පන්දනය STAR 🌟 Season 2 ( Coming Soon. )
Rate This Article
Thanks for reading: ස්පන්දනය STAR 🌟 Season 1 , Stay tune to get latest Blogging Tips.