🎥 Movie Name: The Sea Beast (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
📒 Categories: Adventure, Animation, English, Family, Fantasy,
🎁 Relesed date: Jun. 24, 2022
🌎 Country: United States
⏰ Duration: 115 Min.
👨💼 Director: Chris Williams
🌟 Rating - 7.1/10
📄 කතාව කෙටියෙන්
ඈත අතීතයේ මහා සමුද්‍රයේ අති විශාල මුහුදු මෘගයන් වාසය කලා. මේ රාක්ෂයන් නිසා මුහුදේ ගමන් කරන වෙළඳ නෞකාවන් බොහෝමයක් මුහුදුබත් වෙලා රාජ්‍යන් කඩා වැටුනා. ඒ විතරක් නෙමෙයි මේ මෘගයෝ මිනිසුන් ගැවසෙන වෙරළ තීරයන්ටත් පහර දුන්නා. මේ නිසා රාජාණ්ඩුව විසින් මේ රාක්ෂයන් දඩයම් කරන්න කණ්ඩායම් රැස් කරලා දඩයම් කරන මෘගයන් වෙනුවෙන් තෑගි මුදල් ලබාදෙන්න කටයුතු කලා. මේ රාක්ෂයෝ දඩයම් කරන නෞකා අතරින් ශ්‍රේෂ්ඨතම නෞකාව උනේ “ඉනෙවිටබල්” නෞකාවයි. මේ නැවේ කැප්ටන් උනේ කැප්ටන් ක්‍රෝ කියන කීර්තිමත් දඩයක්කරුවෙකුයි. ඔහුගේ සහයක කැප්ටන් උනේ ජේකබ් හොලන්ඩ් කියන දක්ෂ නාවිකයයි. මෙයිසි කියන්නේ ළමා නිවාසයක ඉන්න අනාථ දැරියක්. මෙයාගේ සිහිනය උනේ කවදාහරි කැප්ටන් ක්‍රෝ එක්ක ඉනෙවිටබල් නැවේ රාක්ෂයෝ දඩයම් කරන්න යන්නයි. ඉතිං දවසක් මෙයිසිට මේ සිහිනය සැබෑ කරගන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතිං මෙයිසිට රාක්ෂයෝ දඩයම් කරන්න පුළුවන් උනාද ? රාක්ෂයෝ කියන තරම්ම දරුණුද ? ඉනෙවිටබල් නෞකාවේ ඉරණම කොහොම වෙයිද කියලා ඔයාලම බලන්නකෝ.
🔽 Download From Telegram
👁️🗨️ Quality - 480P
⏰ Duration - 115Min.
📁 File Type - MP4
📦 File Size - 155MB
🔠 Language - Sinhala ( සිංහල හඬකවා ඇත )
👇👇 Click Here 👇👇
🔽 Download From EduLk Web
⏰ Duration - 115Min.
📁 File Type - MP4
👁️🗨️ Quality - 1080P / 720P / 480P
📦 File Size - 3.60GB / 1.29GB / 669MB
🔠 Language - English
📧 Subtitle - Sinhala
👇👇 Click Here 👇👇
Rate This Article
Thanks for reading: EduLk Film - The Sea Beast ( 2022 ), Stay tune to get latest Blogging Tips.