Detective Ravi - Episode 9

 

Detective Ravi

Episode - 9


👨🏻‍✈️ ඉන්ස්පෙක්ටර් රමේෂ් වීරරත්න 


🕵️‍♂️CID head officer 


🧔🏻 detective රවිදු සිරිවර්ධන ( රවී )


👱‍♀️ detective නෙත්මි යාපා බන්ඩාර ( නෙතූ )


👨‍⚕️doctor විහග කවීශ ( කවී )


🧑‍🦳 ජගත් සමරසිංහ


👩‍🦳 දේවිකා සමරසිංහ ( ජගත් සමරසිංහගේ wife )


👩🏻‍🦱 නිලක්ශි සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ එකම දුව)


🧑🏻‍🦱 ගිහාන් සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ පොඩි පුතා )


🧔🏻‍♂ නිලුපුල් සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ ලොකු පුතා )



 🙋🏻‍♂️ කැලුම් රූපසිංහ 


 🧍‍♀️කමලාවතී 

================================================================================


🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷 ( ජගත් සමරසිංහ කියන්නෙ අසරණ මිනිස්සු දිහා හරිම අනුකම්පාවෙන් බලන මනුස්සයෙක් ඒ නිසාම ද මන්දා රවීට සමරසිංහ ගෙදර වත්තෙ වැඩකරන්න අවස්ථාව හම්බ උනා විතරක් නෙමේ කලින් සිරිපාල හිටපු කාමරෙත් අස් කරලා රවීට දුන්නා


මේ වෙන දේවල් කිසිම දෙයක් නෙතූට තේරුම් ගන්න පුලුවන් වුනේ නෑ 


මේ ඔක්කොම උනේ රවීගෙ plan එකකටද නැත්තම් නිකන්ම සිද්ධ වුන සිද්ධි දාමයක්ද කියලා නෙතූට තේරුම් ගන්න බැරි උනා ඒ නිසා නෙතූ කල්පනා කලා ඉක්මනින් room එකට ගිහින් විහගගෙන් මේ ගැන අහල බලන්න )


👱‍♀️ අනේ බං මාව ගිහින් දාල වරෙන්කෝ රෑත් උනානෙ 

බලපන් උබ කියපු නිසයි ආවෙ. දැන් බලපන් වෙලාව 7ත් වෙලා


👩🏻‍🦱 හරි හරි බං මං දැන් කිව්වද උබව ගිහින් දාන්න බෑ කියලා


තාත්තී මං නෙතූව ගිහින් දාලා එන්නම් 


🧑🏻‍🦱 තමුසෙ යන්න ඕනෙ නෑ මං ගිහින් දාල එන්නම් කෝ නගින්න වාහනේට රෑත් වෙලානෙ🙂


👩🏻‍🦱 තමුසෙ කවුද මට උපදෙස් දෙන්න මමයි නෙතූව ගිහින් දාන්නෙ 

අනික නෙතූ මගෙ යාලුවා මිසක් තමුසෙගෙ යාලුවා නෙමෙනෙ

එනව මෙතන😏 


🧑🏻‍🦱අම්මෙ මේ බලන්න මේකි මේ යන්න හදන වෙලාව හොදටම කලුවරත් වැටිලා😇


👩🏻‍🦱 ඇයි බයද මාව යක්කු අරන් යයි කියලා😅😅😅


🧑🏻‍🦱 තමුසෙට පිස්සුද තමුසෙව යකෙක්වත් අරන් යන්නෙ නෑ ඕයි 

යක්කුත් දන්නවා තමුසෙගෙ වදේ🥴


👩🏻‍🦱 යැයි යැයි තමා😒


🧑🏻‍🦱හූ...කට වැහුනා නේද?හ්හ්හ්හ්හ්😅😅


🧑‍🦳හරි හරි අයියයි නංගියි දෙන්නම යන්නකො එතකොට හරිනේ


🧑🏻‍🦱 ඒ යක්ශනී ඇතිද අහගත්තා නගිනවා වාහනේට 😁


👩🏻‍🦱අයියේ තමුසේ මගෙන් අද කනවා........ඔහොම ඉන්නවකෝ නෙතූව දාල ආවට පස්සෙ අල්ල ගන්නම්😌


👱‍♀️අනේ බං අපි යමුද මට පරක්කු වෙනවා😪


🧑🏻‍🦱මං පරක්කු කලේ නෑ ඔයාගෙ මහ ලොකු යාලුවා තමා පරක්කු කලේ😇


( ගිහානුයි නිලක්ශියි නෙතූව ගිහින් දාන්න ගෙදරින් පිටත් උනාට පස්සෙ ජගත් සමරසිංහ සහ දේවිකා සමරසිංහ කතාවට වැටුනා )


👩‍🦳 අපෙ මහත්තයා මට කොච්චර උනත් අද හිතට අමුතුයි කොල්ලවයි කෙල්ලවයි යවපු එකට 😣


මොනව උනත් මහත්තයටත් යන්න තිබ්බෙ


🧑‍🦳 ඇයි නෝනෙ බය වෙන්නෙ නිලූට නොතේරුනත් ගිහාන්ට තේරෙනවා අපි වටේ කැරකෙන අනතුර ගැන


කොල්ල කොච්චර උනත් හොද සෝදිසියෙන් ඉන්නෙ



🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹


🖊️මොකක්ද මේ කියන අනතුර ? 


🖊 සමරසිංහ ගෙදරට ආපු එක රවීගෙ plan එකක්ද ?


🖊️ ඉස්සරහට මොනව වෙයිද ?  


🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄


📢මේ ප්‍රශ්න වලට උත්තර දැනගන්න නම් ඉස්සරහට එන episode කියවන්නම වෙනවා

🖊️ අද කොටස කොහොමද කියල කියන්න අමතක කරන්න එපා


Rate This Article

Thanks for reading: Detective Ravi - Episode 9, Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.