Detective Ravi - Episode 8

 


Detective Ravi

Episode 8


👨🏻‍✈️ ඉන්ස්පෙක්ටර් රමේෂ් වීරරත්න 


🕵️‍♂️CID head officer 


🧔🏻 detective රවිදු සිරිවර්ධන ( රවී )


👱‍♀️ detective නෙත්මි යාපා බන්ඩාර ( නෙතූ )


👨‍⚕️doctor විහග කවීශ ( කවී )


🧑‍🦳 ජගත් සමරසිංහ


👩‍🦳 දේවිකා සමරසිංහ ( ජගත් සමරසිංහගේ wife )


👩🏻‍🦱 නිලක්ශි සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ එකම දුව)


🧑🏻‍🦱 ගිහාන් සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ පොඩි පුතා )


🧔🏻‍♂ නිලුපුල් සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ ලොකු පුතා )



 🙋🏻‍♂️ කැලුම් රූපසිංහ 


 🧍‍♀️කමලාවතී 

.................................................

========================================================================

=====


🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷

 👩🏻‍🦱 කමලා.... කමලා කෝ මේ කමලාවතී ඇන්ටි


🧍‍♀️අනේ මේ එනවා නෝනා


 👩🏻‍🦱 මේ තාත්තයි අයියයි ඇවිත් වගේ පොඩ්ඩක් ගිහින් ගේට්ටුව අරින්න


🧍‍♀️ හරි පුංචි නෝනා, මේ යනවා

                                                                                                                   👱‍♀️ ටික වේලාවකින් ජගත් සමරසිංහ පොඩි පුතා ගිහාන් එක්ක ගේ ඇතුලට ආවා



🧑‍🦳චූටි කව්ද මේ?


👩🏻‍🦱 තාත්තී මේ ඉන්නෙ මං අර ඔයාට කිව්ව යාලුවා නෙත්මි 


🧑‍🦳 කවුද ; අර කොල්ලව........



🧑🏻‍🦱 නෑ නෑ තාත්තේ මේ අපෙ shop එකට එහා පැත්තේ අලුතින් gift palace එකක් කර ගෙන යන එක්කෙනා අර මේ ... මං.. තාත්තට කිව්වෙ කෙල්ලෙක් ගැන 👉👈 එන ගමන් 




{ 👱‍♀️💭💭 ( අහ්හ් ශිට් .... මොකක්ද ඒ.. ජගත් අන්කල් කියන්න හදපු කතාව 🤔 මේ බූරුවා මැදින් පැනලා නැවත්තුනෙ , ම්ම්ම්ම්. ..අපිට කොච්චර උනත් මේ ෆැමිලි එක ගැනත් හොයන්න වෙයි වගේ ) }



🧑🏻‍🦱 තාත්තා දන්නවද , මෙයා වගේම තමයි මෙයාගෙ කඩේ බඩුත් ; පට්ට ගනන්😅😅😅




🧑‍🦳 මේ ළමයා ඇවිල්ලා දැන් ගොඩක් වෙලා වෙන්න ඇති


👱‍♀️දැන් ටිකක් වෙලා අන්කල් , මං හැදුවෙ දැන් යන්න කියලා 


......................................................................


( ඒත් එක්කම එක පාරටම පාර පැත්තෙන් මනුස්සයෙක් කෑ ගහන සද්දයක් ඇහුනා ) 

                                                                                                                                                                                                               ----------------------------------------------------------------            


බුදු අම්මෝ......... මාව බේර... ගනියෝඕඕඕඕඕ......... මෙන්න මිනීඊඊඊ මරනෝඕඔ............................


එක පාරටම ඇහුන මේ කෑගැහිල්ලෙන් නිසා හැමෝම පාර පැත්තට දිව්වා ඒ යනකොටත් මැරයො ටිකක් පාරේ ලොතරැයි විකුන විකුන හිටිය අසරණ මනුස්සයෙක්ට බිම දාගෙන් ගහනවා


තෝ ..තෝ .. තෝ තවම දන්නෙ නෑ නේද මේ මාලන්ගෙ හැටි


තෝ තෝ දන්නෙ නැද්ද ගස් බල්ලො මෙහෙ ලොතරැයි විකුනන්න අපෙන් අහන්න ඕනෙ කියලා තොට හිතුනු හිතුනු වෙලාවට් මෙහෙ රගන්න බෑ පර බල්ලෝ.....

ඒකට මේ මාලන්ගෙන් අවසර ගන්න ඕනෙ යකෝ ...



{ 👱‍♀️🗯️🗯️ ( මොකක් මේ රවී නේද ගුටි කන්නෙ ? මූ මොකෝ මේ ගුටි කන්නෙ කරාටි වල black belt නේද මූ 🤥 මොකක් ඒ සැරේ ගිහානයත් පැන්න නේද වලියට ) }


====================================


( ගිහාන් වලිය මැදට පැනලා මැරයො ටිකට දුං විසිවෙන්න ගැහුවා ගිහාන් කියන්නෙත් සෙල්ලන් පොරක් නෙමේනෙ ගිහාන්නුත් කරාටි වල black belt කෙනෙක් ඉතින් ගිහාන්ගෙන් ගුටි කාපු මැරයො අන්තිමට පැනල දිව්වෙ රෙදිත් නැතුව🤣🤣 )


====================================


🧔🏻 අනේ බුදු මහත්තයෝ මහත්තයට පින් මහත්තයෝ මාව ඒ මැරයන්ගෙන් බේර ගත්තට ; ඔය දෙවෙනි සැරේ , මහත්තයෝ අනේ බුදු මහත්තයට පින් මහත්තයෝ ඇත්තමයි 🙏🏻


🧑🏻‍🦱 මොකක්😲 දෙවෙනි සැරේ🫥 තමුසෙ පොලීසියට කිව්වෙ නැද්ද ?


🧔🏻පොලෝසියට කිව්වා මහත්තයෝ ඒත් ඒගොල්ලො මාව ගනන් ගත්තේ නෑ මට කිව්වා ලොතරැයි වික්කොත්නෙ උන් ගහන්නෙ වෙන රස්සාවක් කරන්න කියලා


ඒත් මහත්තයෝ වෙන කියලා දෙයක් මන් කරන්න දන්නෙ නෑනේ

මට කවරුත් වැඩක් පලක්වත් දෙන්නෙ නෑනෙ මහත්තයෝ 😔😔


👩‍🦳පවුලෙ කව්රුවත් නැද්ද? 


🧔🏻අනේ නෝනෙ මට ඉන්නෙ මං විතරයි නෝනෙ මට කියලා වෙන කවරුත් නෑ

😖😖



👩🏻‍🦱 අම්මේ , මේ මනුස්සයට බෙහෙත් ටිකක් දැම්ම නම් හරි වගේ බලන්න මේ අතින් ලේ එන විදිය


👩‍🦳 කමලා... කමලා .. මේ මනුස්සයව එක්ක ගිහින් බෙහෙත් ටිකක් දාන්න . බලන්න ,අතින් ලේ එන විදිය


🧍‍♀️ හොදමයි නෝනා 


  කෝ එන්න බෙහෙත් දාන්න 


( කමලාවතී ඇවිත් රවීව සාලෙට එක්ක ගියා බෙහෙත් දාන්න )


👩‍🦳 මහත්තයා අපි ඒ මනුස්සයව අපෙ වත්තේ වැඩට තියා ගමුද ? බලන්න අනේ හරි අසරණ පාටයි


අනික දැන් මේ මනුස්සයට ලොතරැයි විකුනන්නත් බෑනේ

වැඩට හිටපු සිරිපාලත් ගමේ ගියානේ 


මොකද කියන්නෙ මහත්තයා


========================================================================

🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆


🖊️මොකක් වෙයිද ඉස්සරහට ?


🖊️ රවීව වත්තේ වැඩට තියා ගනියිද?


🖊️මිනී මරුවො පාතාලෙ මැරයො ද? නැත්තම් හදිස්සියෙ ගමට ගියපු සිරිපාලද ?

 


🔰මේ ප්‍රශ්න වලට උත්තර දැන ගන්න වෙන්නෙ නම් ඉස්සරහට එන episode වලින් අද කතාව කොහොමද කියලා මට කියන්න අමතක කරන්න එපා 

Rate This Article

Thanks for reading: Detective Ravi - Episode 8, Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.