Detective Ravi
Episode 25 ( Last episode )
✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
👨🏻✈️ ඉන්ස්පෙක්ටර් රමේෂ් වීරරත්න
🕵️♂️CID head officer
🧔🏻 detective රවිදු සිරිවර්ධන ( රවී )
👱♀️ detective නෙත්මි යාපා බන්ඩාර ( නෙතූ )
👨⚕️doctor විහග කවීශ ( කවී)
🧑🦳 ජගත් සමරසිංහ
👩🦳 දේවිකා සමරසිංහ ( ජගත් සමරසිංහගේ wife )
👩🏻🦱 නිලක්ශි සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ එකම දුව)
🧑🏻🦱 ගිහාන් සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ පොඩි පුතා )
🧔🏻♂ නිලුපුල් සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ ලොකු පුතා )
🙋🏻♂️ කැලුම් රූපසිංහ
🧍♀️කමලාවතී
🧑🏻⚕️ doctor ශාන්
😈 මාලන්
👴 සිරිපාල
❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️
( රවිදු ඒ කියපු දෙයින් විහග වගේම ජගත් සමරසිංහයි දේවිකා සමරසිංහයි දෙන්නම පුදුම උනා.....රවිදු විහගට කියපු නිසා විහග shirt එක ගලවලා පෙන්නුවා උපන්ලපේ ඊට පස්සේ රවිදු DNA reports වගයක් නිලුපුල්ගෙ අතේ තිබ්බා )
🧔🏻මේ DNA report එක අද උදේ මට ලැබුනේ,
එදා ගිහාන් මගෙ DNA test කරද්දී මටසැක හිතුනා මොකද හැමෝම කලබල වෙන්න පටන් ගත්තේ මගෙ උපන්ලපේ දැකලා අනික මම ලමා නිවාසෙක හිටපු කෙනෙක් කියලා දැනගත්තට පස්සේ, මම හොදටම දන්නවා අපි දෙන්නට එකම වගේ උපන් ලප දෙකක් තියෙන්නෙ කියලා ඒකත් එකම තැන ඒත් හරියට බැලුවොත් පේනවා මෙගෙ උපන් ලපේ පොඩියි කියලා අනික අපි දෙන්නම හිටියේ ලමා නිවාසේ
ඉතිං හරි නිලුපුල් , දැන් ඒ ප්‍රශ්නෙත් ඉවරනේ ; දැන් මම මේ කියන කතාව හරිද වැරදිද කියන්න අඩු පාඩු මොනවා හරි තියෙනවා නම් fill කරන්න පුලුවන්
අහ්හ් තව දෙයක් මම මෙ කියන දේවල් ඔප්පු කරන්න මං ලග සාක්ශි තියෙනවා
මාලන් හිරෙන් නිදහස් වෙලා සතියක් විතර යද්දී සිරිපාලට මරන තර්ජන ආවා මොකද සිරිපාල තමයි මාලන්වයි වසන්තවයි පාවලා දීලා තියෙන්නෙ එහෙම නේද සිරිපාල ?
👴ඔව් සර් මම මේ දේවල් කලේ මගෙ කැමත්තෙන් නෙමේ , මම ඉවසලා ඉවසලා බැරිම තැන තමයි උන්ව පාවලා දුන්නේ මොකද මට එච්චර කල් ඒ දේ කරන්න බැරුව හිටියේ ජගත් හිටපු නිසයි ජගත් ගියාට පස්සේ මට කිසිම බයක් තිබුනේ නෑ ඉතින් මම පාවලා දුන්නා
🧔🏻ටිකක් ඉන්න සිරිපාල හංගපු ටිකත් කිව්වා නම් හොදයි නේද ?
👴ඒ කිව්වේ සර්?
🧔🏻ජගත් කියන්නෙ තමුසෙගෙ කවුද කියලා සිරිපාල මේවා හංගගෙන හිටපු කාලෙ ඇති නේද ඔයාම කියනවද නැත්තම් මමම කියන්නද?
👴හරි හරි සර් මම කියන්නම් ඇත්තටම ජගත් කියන්නෙ මගෙ මල්ලී , තත්තා මැරිලා ටික කාලයක් යද්දි අපිට ජීවත් වෙන්න ගොඩක් අමාරු උනා තාත්තා වසන්තගේ වාහනේ drive කරපු එකයි කලේ
ඉතිං අන්තිමේදි වසන්ත කිව්වා එයාට මල්ලිව ඕනෙ කියලා අම්මත් ඒ වෙද්දී ලෙඩ ගානෙ හිටියේ ඒ නිසා අම්මත් ජගත්ව දුන්නා වසන්තට එදා ඉඅදන් වසන්ත මට කියලා වැඩ කරවා ගත්තෙ ජගත්ව මරනවා කියලා ඒකයි සර් මට මේ වැඩ වලට සම්බන්ධ වෙන්න උනේ
( සිරිපාලගෙ කතාවත් එතන හිටපු හැමෝම පුදුම උනා )
🧔🏻ඉතිං මිස්ටර් ජගත් මේ ඉන්නෙ ඔයාගෙ ඇත්තම සහෝදරයා
🧑🦳මො...මොකක්....ඇත්තටමද සි...රිපාල
🧔🏻හරි හරි ඉස්සෙල්ලම කතාව ඉවර වෙනකන් අහ ගන්න පස්සෙ බැරියා ඔයාලට කතාකරගන්න
ඉතිං සිරිපාල මාලන්ලව පාවලා දුන්න එකට මාලන් හිටියේ මරන් කන්න තරං කේන්තියෙන්,ඒත් මාලන් හිරෙන් නිදහස් වෙලා ආවට පස්සෙ තමයි දැනගත්තේ ජයලත් ඇවිල්ලා කියලා, නම වෙනස් කරලා තිබ්බට ජයලත් නැත්තම් ජගත්ව අදුර ගන්න මාලන්ට බැරි උනේ නෑ , ජගත් නොදන්නවා උනාට මාලන් දැනගෙන හිටියේ සිරිපාලගෙ මල්ලි ජගත් කියලා ,ඉතිං මිනිහා සිරිපාලට දෙන්න කල්පනා කලා වෙන දඩුවමක්
ඒතමයි සිරිපාලගේ අතින්ම ජගත්වයි ජගත්ගෙ පවුලේ අයවයි මරන්න
එහෙම කලේ නැත්තම් මාලන් ජගත්වයි පවුලෙ හැමෝමවයි මරනවා කිව්වා වධ දිලා
ඉතිං ඇත්තටම සිරිපාල මෙකට බය උනා සිරිපාල මේක නිලුපුල් එක්ක කතා කලා
ඒත් එක්කම වගේ තමයි නිවුන්නු දෙන්නගෙන් පලවෙනි එක්කෙනා ජගත්ව හොයාගෙන ආවෙ
ඔව් ඒ තමයි කැලුම් , කැලුම් රූපසිංහ මිනිහා ආවෙ වැරදි විදියට මොකද මිනිහා ආපු ගමන්ම මාලන්ගෙනුයි ගිහින් ඇහුවෙ ජගත්ගෙ ගෙදර කොහෙද කියලා ඉතිං මිනිහා දැනගත්තා ජගත්ගෙ ලමයින්ගෙන් තව කෙනෙක් ආවා කියලා ඉතින් මිනිහා සිරිපාලට කිව්වා කැලුම්ව සතියක් ඇතුලත ඉවර කරන්න කියලා
ඒත් නිලුපුල් මේකට වෙනම plan එකක් ගැහුවා නිලුපුල් යාලුවො ටිකක් දම්මලා ගෙදරට call කෙරෙව්වා මාලන් තර්ජනය කරන විදියට ඉතිං ජගත් සමරසිංහත් මේකට ගොඩක් කලබල උනා ජගත් සමරසිංහ කල්පනා කලා ලමයින්ව රට යවන්න
ඊට පස්සෙ තමයි නිලුපුල්ගේ මාස්ටර් ප්ලෑන් එක වැඩ කරන්න පටන් ගත්තේ අන්න ඒකට තමයි නිලුපුල්ට කනත්තට යන්න උනේ
ඒ අලුතින් වලදාපු මිනියක් හොයාගන්න
මිනියක් හොයාගෙන ඒක කැලෑවට අරන් ගිහින් පුච්චලා ඒකෙ video එකක් අරගෙන කැලුම්ව මැරුවා කියලා මාලන්ට යවන එක තමයි නිලුපුල්ගෙ plan එක උනේ ඒත් මාලන් හදිස්සියෙම කිව්වා එතනට එනවා කියලා ඒ නිසා නිලුපුල් ඉක්මනින් මිනියට ගිනි තිබ්බා ඒ හින්දා කේන්ති ගියපු මාලන් තමයි සිරිපාලට දතක් ගැලවෙන්න ගැහුවෙ
එහෙම නේද නිලුපුල් ?
🧔🏻♂ඕ...ඔව් ........සඅර් ඒත් සර් කොහොමද මේ ඔක්කොම දේවල උනේ කොහොමද කියලා සම්පූර්ණයෙන්ම දැනගත්තෙ
🧔🏻 හ්හ්හ්හ්හ්හ් නිලුපුල් ඒ ඔක්කොම අද මට රමේෂ් එවපු call recording වල තිබුනා තව ගොඩක් විස්තර මට ලැබුනා සිරිපාල හිටපු කාමරෙ තිබුනු ඩයිරියක ලියලා තිබිලා
👨🏻✈️රවිදු එතකොට කෝ කැලුම් මිනිහා මැරුනේ නැත්තම් ඉන්නෙ කොහෙද ?
🧔🏻රමේෂ් මේ වෙද්දි මිනිහා ඉන්නෙ නයිජීරියාවේ හොටෙල් එකක අනික් සහෝදරයො දෙන්න එනකන් බලාගෙන එහෙම නේද ජගත් සමරසිංහ
🧑🦳ඔ...ඔව් ....සර්........
🧔🏻ඉතිං රමේෂ් අපිට පුලුවන් මේ ප්‍රශ්නේන් නිලුපුල්වයි සිරිපාලවයි නිදහස් කරන්න මෙ අය මිනිමරලා නැති නිසා ඒත් සිරිපාලව arrest කරන්න කලින් කරපු මිනීමැරුම් වලට එතකොට අනිත් දේවල් නම් උනු විදිය අපි හැමෝම දන්නවා
තව දෙයක් රමේෂ් අපි වැඩි කල් නොයා මාලන්ව arrest කරන්න ඕනෙ
( ටික දවසකට පස්සේ සමරසිංහ ෆැමිලි එක්ම රට ගියා , මාලන්ව පොලීසියෙන් arrest කරන්න යද්දී සිද්ධ උනු වෙඩි හුවමාරුවේදී මාලන් මැරුනා , මේ පරීක්ශනය නිසා රවිදුට ලොකු ප්‍රසිද්ධියක් රහස් පරීක්ශකයන් අතරෙ ඇති උනා ඒත් දේශපාලන ප්‍රශ්නයක් නිසා රවීටයි නෙතූටයි ජොබ් එක නැති උනා)
❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️
....................මාසයකට පමන පසු......................
❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️
👨⚕️හෙලෝ රවී
🧔🏻හම්මට කොහොමද උබලට දැන් උබල ඉන්නෙ usa නෙහ් මේ පැත්තේ එන්න කල්පනාවක් නැද්ද?
👨⚕️අපි ලබන week එකේ ලංකාවට එනවා උබට ජොබ් එක නැති උනු කතාවක් නෙතූ කිව්වා දැන් මොකද කරන්නේ උබ ?
🧔🏻ඔව් බං මගෙ ජොබ් එක නැති උනා ටිකක් හොයල බලද්දී තේරුනා බං දේශපාලන සීන් එකක් කියලා ආයේ ඕවා පස්සෙ ගියේ නෑ දැන් පොඩි බිස්නස් එකක් කරං ඉන්නවා ඉතිං
👨⚕️මචන් පොඩි යෝජනාවක් තියෙනවා
🧔🏻මොකක්ද බං
👨⚕️අපි ලබන සතියෙ එනවනේ අපි එකතු වෙල ප්‍රයිවට් ඩිටෙක්ටිව් ඒජන්සි එකක් පටන් ගමුද?Teem එකක් විදියට
🧔🏻අපි කිව්වේ
👨⚕️අපි කිව්වේ බං උබයි මමයි නෙතුයි නිලුපුලුයි ගිහානුයි මේ යෝජනාව මගෙ එකක් නෙමෙ බං නිලුපුල්ගේ කල්පනා කරලා කියපන් එනම් මම තිබ්බා
🧔🏻Bye බං මං කල්පනා කරලා උබට කියන්නම්
👨⚕️Ok bye බං
~ සමාප්තයි ~
✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️
🌟 කතෘ සටහන
🔆Detective Ravi part -2 ඉතිං ඔව් මේ කතාවෙ ඊලග කොටස තියෙන්නෙ part 2 එකේ රවී පෞද්ගලික රහස් පරීක්ශක ඒජන්සි එකක් පටන් අරගෙන එයාගෙම කියලා teem එකක් එක්ක අන්තර්ජාතික teem එකක් අතරෙ යන fight එකක් ගැන තමයි part 2 හැදෙන්නේ .
🔆අනිවාර්යයෙන් අඩු පාඩු හොද නරක කියල ටිකක් දිග comment එකක් ඕනේ
🔆ඇත්තටම කතාව පොඩ්ඩක් පොඩි කලා මීට වඩා කතාව දිගයි ඒත් studys නිසා තමයි ඉක්මනින් ඉවර කලේ ඊලග කතාව ගෙන්නෙත් ටික කාලෙකට පස්සෙ
✍️ ලකිඳු රශ්මික ( Lusifer )
Rate This Article
Thanks for reading: Detective Ravi - Episode 25 ( Last Episode ), Stay tune to get latest Blogging Tips.