Detective Ravi - Episode 23

 


Detective Ravi

Episode 23


✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️


👨🏻‍✈️ ඉන්ස්පෙක්ටර් රමේෂ් වීරරත්න 


🕵️‍♂️CID head officer 


🧔🏻 detective රවිදු සිරිවර්ධන ( රවී )


👱‍♀️ detective නෙත්මි යාපා බන්ඩාර ( නෙතූ )


👨‍⚕️doctor විහග කවීශ ( කවී)


🧑‍🦳 ජගත් සමරසිංහ


👩‍🦳 දේවිකා සමරසිංහ ( ජගත් සමරසිංහගේ wife )


👩🏻‍🦱 නිලක්ශි සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ එකම දුව)


🧑🏻‍🦱 ගිහාන් සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ පොඩි පුතා )


🧔🏻‍♂ නිලුපුල් සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ ලොකු පුතා )



🙋🏻‍♂️ කැලුම් රූපසිංහ 


🧍‍♀️කමලාවතී 


🧑🏻‍⚕️ doctor ශාන්


😈 මාලන්

👴 සිරිපාල

❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️


( කොච්චර මීනී මැරුවා උනත් සිරිපාලට විහගව මරන්න හිත දුන්නේ නෑ . කොහොමත් සිරිපාල මිනීමැරුවට ඒක කලේ කැමත්තකින් නෙමේ ඒ නිසාම අවසානෙදි සිරිපාල මාලන්ව ඉවරයක් කරන්නම් කියන තැනටම තමයි ආවේ ඒ එක්කම වගේ නිලුපුල්ට ජගත් සමරසිංහගෙන් call එකක් ආවා )


📲📲📲📲📲📲


🧔🏻‍♂හෙලෝ තාත්තේ ඇයි call කලේ ( ගෙදරදි නංගියි මල්ලියි ඉස්සරහ ජගත්ට තාත්තා කියන පුරුද්දට නිලුපුල් ගොඩක් වෙලාවට ජගත්ට කතා කරන්නේ තාත්තේ කියලමයි )


🧑‍🦳පුතේ අපිට අන්තිමයවත් හොයා ගන්න පුලුවන් උනා පුතාට ඉක්මනින් ගෙදර එන්න පුලුවන්ද?


🧔🏻‍♂මො...මොකක් .....අනිත් එකත් ආවද ?හරි කමක් නෑ මම එන්නං (💭 ඉතුරු වෙලා හිටියෙ මූ විතරයි දැං උටත් හරි වගේ )


👴පුතේ මොකක්ද ජගත් මහත්තයා කිව්වේ ?


🧔🏻‍♂තාත්තේ නිවුන්නු දෙන්නගෙන් අනිත් එකත් ඇවිත් මාලන්ගෙ කනට ගියොත් ඌටත් හරි 


👴හත්දෙයියනේ ඌත් ඇවිද්ද? මුන් ඔක්කොම මොන එකකට මාලන් හිරෙන් ආවට පස්සෙම එනවද මංදා ..........


( ටික වෙලාවක් සිරිපාල එක්ක කතා කර කර හිටපු නිලුපුල් ඉක්මනින් සමරසිංහ ගෙදරට ගියා වත්ත ඇතුලටත් වාහනේ දැම්මට පස්සෙයි නිලුපුල්ට මතක් උනේ තෑග්ගක්වත් ගත්තේ නෑනේද කියලා ඉතින් නිලුපුල් ඉක්මනින් ආපහු පයින්ම ගියා ලගම තිබ්බ නෙතූගෙ gift palace එකට ඒත් බාගයක් දුර යද්දි නිලුපුල් දැක්කා ටිකක් එහායින් තිබ්බ වාහන සේල් එක ඒක දැක්කට පස්සේ තමයි නිලුපුල්ට හිතුනේ වාහනයක් දුන්නානං හොදයි නේද කියලා, එ නිසා එතනට ගිහින් වාහන ටික බලපු නිලුපුල් රවිදුට තෑගි දෙන්න ගත්තේ සුදු පාට Land Rovar එකක් )


 ( මේ අතරේ සිරිපාල විහගව මරන්නේ නෑ කියලා දන්නේ නැති නෙතූගෙ teem එක මාරවිල ගෙදරට ආවා ගෙදරට එද්දිත් විහග වත්තේ වැඩ වගයක හිටියේ විහගව දැක්කට පස්සේ තමයි නෙතූගෙ ඇගට ලේ ටිකක් ඉනුවේ 

විහගත් තවම දන්නෙ නෑ හරියට මේ මොනවද වෙන්නෙ කියලා මිනිහත් මේ වෙනකන් හිටියේ පට්ටම බයෙන් විහග වත්තේ වැඩකලා කිව්වට විහග බැලුවෙ වත්තෙන් පැනගන්න ක්‍රමයක් ඒ නිසා නෙතූලව දැක්කට පස්සෙ විගගට මාරම සැනසීමක් දැනුනේ. )


👱‍♀️විහග උබට කිසි ප්‍රශ්නයක් නෑනේ නෙහ්?


👨‍⚕️ඔව් බං තවම නම් මොනවත් උනේ නෑ නිලුපුල් මට උගෙ ඇදුමක් දුන්නා ඇදගන්න කඩෙන් කෑම එකකුත් ගෙනල්ලා දීලයි ගියේ


👱‍♀️ම්ම්ම්..... මට රවිදු කිව්වා එයා ගෙදරට යද්දි වාහනේ නවත්තලා තිබ්බා කියලා


👨‍⚕️එත් සිරිපාල නම් කොහෙවත් ගියෙ නෑ.


( ඊට පස්සේ රමේෂ්ගෙ teem එක ගිහින් 

සිරිපාලව arrest කලා කිසිම දෙයක් නොකියපු සිරිපාලත් කිසිම පැකිලීමක් නැතිව පොලිස් ජිප් එකට ඇවිත් වාඩි උනා නිකන් වෙන්න තිබුනු දේ කලින් දැනගෙන හිටියා වගේ , ඊට පස්සෙ කට්ටියම ගියේ සමරසිංහ ගෙදරට නිලුපුල්ව arrest කරන්න ඕනි නිසා )


👴 සර්...., නිලුපුල්ව arrest කරන්න එපා . මෙතන ඔක්කොම කලේ මාලන් ඌ තමයි මාව මේකට පාවිච්චි කලේ නිලුපුල් අහින්සකයි සර්


👨🏻‍✈️අපිට ඒක වැදගත් නෑ සිරිපාල අපිට මේ වෙලාවෙ ඔයාල දෙන්නටම විරුද්ධව අවශ්‍ය කරන සාක්ශි කිහිපයක් ලැබිලා තියෙන්නේ , ඒ වගේම අපි දැන් සතියක ඉදන් නිලුපුල් යන එන තැන් ගැන අවධානෙන් හිටියේ , අපිට එයාගෙ සැකසහිත ගමන් හතරකට වඩා ලැබුනා සතියක් ඇතුලත ඒ නිසා අපිට නිලුපුල්ව arrest කරන්නම වෙනවා


👱‍♀️මොකක්.....ඇත්තටමද රමේෂ් 


👨🏻‍✈️ ඔව් නෙතූ මං ඒ ගැන රවීට inform කලා එයා කිව්වෙ නැද්ද? 

කමක් නෑ .......මම කියන්ම්කො...........

ඇත්තටම බං මට මේ විස්තර වලින් සමහර ඒවා හොයා ගන්න පුලුවන් උනේ මේ අපේ සාජන්ලා නිසයි

ඇත්තටම අර ඇටකටු ටික හම්බවෙන්න සතියකට කලින් නිලුපුල් දවස් තුනක් කනත්තට ගිහිල්ලා තියෙනවා හේතුවක් නැතුව

තව මෙයා ඊට පස්සේ දෙපාරක් මාලන්ව හම්බවෙලා තියෙනවා 

( තවත් කතා කරලා තේරුමක් නැති බව තේරුනු සිරිපාල රමේෂ්ගේ කතාවෙන් පස්සේ නිහඩ උනා )


(මේ අතරෙ රවිදු එයාගෙ කාමරේට වෙලා call recording අහන ගමන් හිටියේ)


🧔🏻මො...මො...න..වාආආ

              

         ( එක recording එකක තිබුන දෙයකට රවිදුව කරකවලා අත ඇරියා වගේ උනා , ඔන්න ඒත් එක්කම ආපහු වත්ත ඇතුලට වාහනයක් දාපු නිසා රවිදු එක පාරටම ගැස්සුනා ඒ... වාහනේ දැකලා පුරුදු නැති නිසා කොහොම උනත් හොදට බලද්දී රවිදු දැක්කා ඇතුලේ ඉන්නෙ නිලුපුල් කියලා )


(💭මොකක් මූ තවත් වාහනයක් අරංද මුගෙ වාහනේ හොදට තියෙනවනේ, මොකක් හරි මගුලකට ගත්තද,දන්නෙ නෑ)


ඒත් එක්කම ගිහාන් ඇවිත් රවිදුගෙ කාමරෙ දොරට තට්ටු කලා ..


🧑🏻‍🦱අයියේ ඔයාට අම්මා එන්න කිව්වා.....


🧔🏻 අහ්හ් හරි මම එන්නම්

( මෙහෙම කියපු රවී අම්මව හම්බවෙන්න සාලෙට ගියා )


👩‍🦳අහ්හ් පුතේ, මේ ඉන්නේ ඔයාගෙ ලොකු අයියා නිලුපුල් මම ඔයාට කලින් මෙයා ගැන කිව්වෙ 

🧔🏻‍♂(💭 අනේ මංදා අම්මලට කොහොම හිතුනද කියලා මේ ගිහාන්ගෙ ඇත්තම අයියා කියලා ගිහාන්ට වඩා මූන කොච්චර වෙනස්ද ; කමක් නෑ, කමක් නෑ ඉස්සරහට බලමුකො)


මල්ලි ; මට අම්මා වෙච්ච දේවල් ඔක්කොම කිව්වා ඇත්තටම මටත් දුකයි මල්ලි වෙච්ච දේවල් වලට

 ආආ .....මේක ගන්න මගෙන් පොඩි තෑග්ගක්

                      ( එහෙම කියපු නිලුපුල් එයා ගත්ත Land Rovar එකේ යතුර රවිදු අතේ තිබ්බා )

අහ්හ් අහන්න බැරි උනා driving පුලුවන්ද? බැරි නම් කියන්න කියලා දෙන්නම්


( එහෙම කියලා අනිත් පැත්ත හැරෙන්නවත් නිලුපුල්ට හම්බ උනේ නෑ වත්ත ඇතුලට පොලිස් ජිප් එකක් දාන සද්දයක් ආවා )


✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️

Rate This Article

Thanks for reading: Detective Ravi - Episode 23, Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.