Detective Ravi - Episode 20

 

Detective Ravi 

Episode 20




✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️


👨🏻‍✈️ ඉන්ස්පෙක්ටර් රමේෂ් වීරරත්න 


🕵️‍♂️CID head officer 


🧔🏻 detective රවිදු සිරිවර්ධන ( රවී )


👱‍♀️ detective නෙත්මි යාපා බන්ඩාර ( නෙතූ )


👨‍⚕️doctor විහග කවීශ ( කවී)


🧑‍🦳 ජගත් සමරසිංහ


👩‍🦳 දේවිකා සමරසිංහ ( ජගත් සමරසිංහගේ wife )


👩🏻‍🦱 නිලක්ශි සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ එකම දුව)


🧑🏻‍🦱 ගිහාන් සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ පොඩි පුතා )


🧔🏻‍♂ නිලුපුල් සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ ලොකු පුතා )



🙋🏻‍♂️ කැලුම් රූපසිංහ 


🧍‍♀️කමලාවතී 


🧑🏻‍⚕️ doctor ශාන්


😈 මාලන්

👴 සිරිපාල

❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️


🧔🏻‍♂මො..මොක්..කක්.....තාත්..තා....කියන්නේ.......


ගිහාන්ව මරනවා කියලද ?? අනේ.....

 එපා......තාත්තේ ......ඌ මගේ මල්ලී............


👴පිස්සුද යකෝ .....තොට , මම මේ පොඩි කාලෙ ඉදන් ආදරෙ කරපු පොඩි එකාව මරයි කියල හිතුවද ?


මම කිව්වේ අනිකව ඉවර කරනවා කියලා


🧔🏻‍♂ඒ කිව්වේ


👴ඒ කිව්වෙද , ඒ කිව්වේ මං මාලන්ව ඉවරයක් කරනවා කියලා ; මං ඌව මරන්න යනවා කියන්නෙ මගෙ ජීවිතෙත් නැති වෙයි ඒත් උබලට හරි සැනසීමෙ ඉන්න පුලුවන් .


🧔🏻‍♂අනේ එ..හෙම....කරන්න්න......එපා...

       තාත්තේ.........


👴ඔය ඔන්න පටන් ගත්තා ..යකෝ තෝ පිරිමියෙක්..ඔය ඇඩිල්ල නවත්තගනින්

මගුල.......


🧔🏻‍♂මං ගාවත් වෙනම...plan එකක් තියෙනවා....... ඒකෙන් තාත්තව නැති වෙන්නෙත් නෑ


👴මොකක්ද ඒ....


🧔🏻‍♂තව මාස ගානකින් කොහොමත් අපි ලංකාවෙ පදිංචිය අතහැරල රට යනවා ...


ඉතින් අපි මිනියක් මැරුවා කියලා කාටවත් හොයාගන්න බැහැ කලින් එක වගේ මේකත් හංගන්න පුලුවන් වෙයි


❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️


       ---------------මේ අතරේ--------------


❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️


   👨‍⚕️💭 ( මූ ගියා ගියාමයි තවම ආවෙ නෑනෙ මුට මොකක් හරි උනා වත්ද? අනික මුට මොකක්ද මෙහෙ කරන්න තියෙන්නෙ පොඩ්ඩක් ගිහිල්ලා බැලුව නං හරි )


     ( ඉතිං මේ විදියට doctor විහගත් වාහනෙන් එලියට ඇවිල්ලා හොරෙන් හොරෙන් වත්ත ඇතුලට ගියා )


( හම්මට යකෝ මේ වත්තෙ ලොකූ

නිකන් ඉන්න එකේ පොල්වත් දැම්මනං මාසෙට ලක්ශ 5ක් හයක් සෙට් කර ගන්න තිබ්බා , අර තියෙන්නෙ ගේ )


( ඉතිං මේ විදියට විහගත් ගේ ගාවට ගිහිල්ල හිමින් සීරුවේ phone එකේ voice recorder on කර ගත්තා ඇතුලේ කතා බහ උනේ හිමින් උනත් වෙන කිසි සද්දයක් වට පිටාවෙ තිබුනෙ නැති නිසා ඒ ඔක්කොම record උනා )


👴හම් ඔව් ඉතිං කියපන් බලන්න තටම තටම ඉන්නෙ නැතුව


🧔🏻‍♂හරි තාත්තේ මං මාලන්ව හම්බවෙන්න යද්දි ඌ හිගන්නෙක්ට වැඩක් දෙන්න යන ගමන් හිටියේ... ඒත් ඌ මං ගිය හින්දා හිගන්නව අත ඇරල දැම්මා


  ඒත් තාත්තේ මූ මගෙ පැත්ත බැලුවමයි දැක්කෙ මුගෙ ෆේස් කට් එක ගිහානයට පට්ට සමානයි නිකන් අයියයි මල්ලියි වගේ ඉතින් මට හිතුනා ගිහානයා කියලා මූව අන්දලා ගෙනල්ල මරලා දැම්මනං හරි කියලා.....


👴එහෙනං පොඩ්ඩක් යමුද බලන්න පොඩ්ඩක් මිනිහව


🧔🏻‍♂හා යමු.. තාත්තේ...


( ජනේලෙ ගාවට වෙලා ඔක්කොම අහගෙන හිටපු විහග හිටියෙ මේ වෙද්දි ගැහි ගැහි , ඒත් එක්කම නිලුපුල් සිරිපාල එක්ක එලියට එන නිසා විහගයා දුවලා ගිහින් වාහනේට නැග ගත්තා ඒත් මේ වෙද්දි විහගයා හිටියේ බයෙන් වෙව්ල වෙව්ල, මේ අතරෙ නිලුපුල් සිරිපාල එක්ක වාහනේ ලගට ඇවිත් වාහනේ දොර ඇරියා විතරයි , මරන බයෙන් හිටපු විහග පිස්සු කෙලින්න පටන් ගත්තා )


👨‍⚕️අනේ බුදු මහත්තයෝ මාව මරන්න නං එපා මහත්තයෝ ........අනේ මහත්තයෝ මාව මරන්න එපා මහත්තයෝ 


🧔🏻‍♂ ඒ....... ඒ තමුසෙට කවුද කිව්වෙ මරන්න එක්ක ආවා කියලා තමුසෙව ඒක්කගෙන ආවෙ මේ වත්තේ වැඩ ටික බලාගන්න


👴 මොකක්ද ඕයි ඔය පෙරාගන්නෙ...........

හොද වෙලාවට වට පිට මිනිස්සු නැත්තේ


🧔🏻‍♂ අම්මට...මොකක්ද හයියෝ ......


     කෝ එනවා යන්න නාගෙන මගෙ ඇදුමක් දෙන්නං ඒක ඇදගන්නවා...


( පැය බාගෙකට විතර පස්සේ විහග නාලා නිලුපුල්ගෙ ඇදුමකුත් ඇදගෙන එලියට ආවා )


🧔🏻‍♂තාත්තෙ මං කිව්වා බොරුද ? මූ නිකන් ගිහානයා වගේමයි  

මුට ශොට් එක දෙමු අරූ ඉස්සරහ 

           මූ හිගන්නෙක් හින්දා මොකෙක්වත් 

පොලීසි යන්නෙත් නෑ මොකෙක්වත් හොයන්නෙත් නෑ..............


👴ඔව් පුතේ , උබ කියපු එක නං තනිකර ඇත්ත මූ ගිහානයා වගේමයි ඇරපු අතක් නෑ


❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️



        --------------මේ අතරෙ-------------


❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️



👱‍♀️ ( මේ මොකක්ද විහගයා එවල තියෙන්නෙ 

( විහග එවලා තිබුනු ඔක්කොම මැසේජ් ටික නෙතූ කියෙව්වා )


 හම්මට එත්කොට මූද මේ ඔක්කොම කරන්නේ


අහ්හ් මොකක්ද මේ voice එක

 අම්මටසිරි.......................


විහගයත් පැටලිලා නේද ම්ම්ම්ම්ම්ම් 

බලමු රවියට මැසේජ් එකක් දාලා )


✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️

Rate This Article

Thanks for reading: Detective Ravi - Episode 20, Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.