Detective Ravi
Episode 19
✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
👨🏻✈️ ඉන්ස්පෙක්ටර් රමේෂ් වීරරත්න
🕵️♂️CID head officer
🧔🏻 detective රවිදු සිරිවර්ධන ( රවී )
👱♀️ detective නෙත්මි යාපා බන්ඩාර ( නෙතූ )
👨⚕️doctor විහග කවීශ ( කවී)
🧑🦳 ජගත් සමරසිංහ
👩🦳 දේවිකා සමරසිංහ ( ජගත් සමරසිංහගේ wife )
👩🏻🦱 නිලක්ශි සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ එකම දුව)
🧑🏻🦱 ගිහාන් සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ පොඩි පුතා )
🧔🏻♂ නිලුපුල් සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ ලොකු පුතා )
🙋🏻♂️ කැලුම් රූපසිංහ
🧍♀️කමලාවතී
🧑🏻⚕️ doctor ශාන්
😈 මාලන්
👴 සිරිපාල
❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️
( කමලා ගිහින් රවිදුව එක්කගෙන ආවා , ජගත් සමරසිංහයි දේවිකා සමරසිංහයි දෙන්නා , ගිහාන්ට කියපු කතාව ඒ විදියටම රවිදුටත් කිව්වා, ඒත් තවම මේ අය හිතන් ඉන්නේ රවිදු කියන්නේ ලොතරැයි විකුනන රස්සාවක් නැති මනුස්සයෙක් කියලා )
🧔🏻නෝනා ......එතකොට කිය...න්නෙ...
👩🦳නෝනා කියන්න එපා පුතේ.....අම්මේ කියන්න අපි දැන් කිව්වනෙ ඔයාට විස්තරේ එදා අපිට කරන්න දෙයක් තිබුනේ නැහැ පුතේ අපි ගැන අහිතක් හිතන්න එපා
🧔🏻අහ්හ් ....හරී......අම්මේඑ........ඒත් අම්මලා කියන්නේ කොහොමද මම අම්මාලගෙම පුතා කියලා .......
👩🦳අනේ සමාවෙන්න පුතේ අපිට ඉස්සෙල්ලම පුතා අපේම පුතාද කියලා සැක හිතුනේ එදා පුතාට බෙහෙත් දාද්දී කමලා දැකපු පුතාගෙ උරිස්සෙ තියෙන උපන්ලපේ ගැන කිව්වම
🧔🏻💭( ඒත් මේවගේම උපන් ලපයක් විහගයගෙත් තිබුනනෙ කාන්ති ඇන්ටි කිව්ව විදියට අපෙ අම්මයි විහගගෙ අම්මයි දෙන්නම අපි දෙන්නව අරගෙන තියෙන්න ලමා නිවාසෙකින්
අනේ මංදා මොකක් හරි වෙයිනෙ අන්තිමට බලමුකො..... )
👩🦳ඉතිං අපි ඊට පස්සේ පුතාගෙන් නම ඇහුවම පුතා කිව්වෙ නම රවිදු කියලා අපේ පුතාගෙ නමත් රවිදු
අනික හිටියෙ ලමා නිවාසෙක කියලත් කිව්වා ඒ හින්දා අපේ සැකේ තවත් ගොඩක් වැඩි උනා
🧔🏻💭( ම්ම්ම්ම්ම්ම්ම් යකෝ රවියෝ ඕනි කරපු chance එකක් නේද මේ අත ලග කැරකෙන්නේ )
🧑🏻🦱ඉතිං අපි ඊට පස්සේ ඔයට හොරෙන් ඔයාගෙ DNA test එකක් කලා
ඒකෙනුත් කිව්වෙ ඔයාගේ DNA අපේ ගිහාන්ගේ DNA වලට සමානයි කියලා
( DNA කතාව කිව්වා විතරයි රවිදුගෙ මූනෙ අමුතු හිනාවක ඇදුනා , ඒත් කවරුවත් දකින්න කලින් ඒ හිනාව වහගන්න රවිදුට පුලුවන් උනා .)
👩🦳 ඉතිං පුතේ අපිට නම් විශ්වාසයයි පුතා අපේම පුතා කියලා
🧑🦳 ඒත් පුතේ පුතා තීරනයක් ගන්න කලින් මේකත් අහන්න
පුතේ ඇත්තටම අපිට මරන තර්ජනයක් තියෙනවා ඒත් ඔයාල ජීවත් වෙන්න ඕනි, අපිට මොනවා උනත් මං හිතලා තියෙන්නෙ ඔයාල දෙන්නවම නයිජීරියාවට යවන්න
🧑🏻🦱මොකක්ද අනේ.....නයිජීරියාව කියන්නෙත් රටක්ද අප්පා...
🧑🦳නෑ පුතේ එහෙට යවන්නේ සැක නොහිතෙන්න මාලන් කියන්නෙත් එසේ මෙසේ කෙනෙක් නෙමේ මිනිහා අපිගැන හොද සෙවිල්ලෙන් ඉන්නේ
හරි ඊට පස්සේ ඔයාලා දෙන්න ඒ රටේ මාසයක් විතර ඉදලා usa යන්න ඕනේ
මමයි නිලුපුලුයි දෙන්න එකතු වෙලා තමා මේක plan කලේ
අහ්හ් තව දෙයක් ඔයාල නයිජීරියා ගිහින් නවතින්න ඕනේ ෂෙරටන් කියලා four star හෝටලයක එතනදි ඔයාලට මුන ගැහෙයි ඔයාලගෙ වයසට ආසන්න වයසක කොල්ලෙක් අන්න එයත් එක්ක තමයි ඔයාලා USA යන්න ඕනේ
ඉතින් තව ටිකක් තියේ පැහැදිලි කරන්න මං පස්සෙ කියන්නම් ඒ ටික
🧔🏻එතකොට තාත්තේ ඔයාල දෙන්න එන්නෙ නැද්ද ?
👩🦳 නෑ පුතේ අපි දෙන්න එන්නෙ නෑ........අපෙන් පටන් ගත්ත එක අපිම ඉවර කරන්න ඕනේ
🧑🦳ඒ උනාට නෝනේ ඔයත් යන්න මේක මගෙයි මාලන්ගෙයි ප්රශ්නයක් ඔයා මේකට මැදිහත් වෙන්න ඕනෙ නැහැ මේක මම මාලන් එක්ක බලා ගන්නං
❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️
--------------- මේ අතරෙ -------------------
( ඇත්තටම නිලුපුල් වාහනේ අරගෙන ආවෙ මාරවිල පැත්තෙ තිබ්බ ගෙදරකට ඒ ගෙදර තමයි සිරිපාල නැවතිලා හිටියේ )
❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️
🧔🏻♂තාත්තේ...............තාත්තේ....................කෝ...... කොහෙ ඉන්නෙ
👴 අහ්හ් පුතේ මේ මම කාමරේ මොකෝ .........
🧔🏻♂ඔහොම ඉන්න තාත්තේ මම එන්නම්
👴 මොකො මොකො මේ..........කෙල්ලෙක් වගේ අඩන්න එපා ඕයි , තමුසෙ කොල්ලෙක් .අරූ මොකටද එන්න කියල තියෙන්නෙ
🧔🏻♂ වෙන මොනවටද ඉතින් අනික් එකාවත් ඉවර කරන්න කියන්න තමයි....
අනේ ....මට.....බැහැ තාත්තේ ගිහානයව මරන්න ඌ මගෙ මල්ලි
මං මොකක්ද තාත්තෙ කරන්නෙ.......
👴 හරි පුතේ උබට බැරි නම් මම හරි කරන්න බලන්නම්
✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️
Rate This Article
Thanks for reading: Detective Ravi - Episode 19, Stay tune to get latest Blogging Tips.