Detective Ravi - Episode 17

 

Detective Ravi 

Episode - 17



✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️


👨🏻‍✈️ ඉන්ස්පෙක්ටර් රමේෂ් වීරරත්න 


🕵️‍♂️CID head officer 


🧔🏻 detective රවිදු සිරිවර්ධන ( රවී )


👱‍♀️ detective නෙත්මි යාපා බන්ඩාර ( නෙතූ )


👨‍⚕️doctor විහග කවීශ ( කවී)


🧑‍🦳 ජගත් සමරසිංහ


👩‍🦳 දේවිකා සමරසිංහ ( ජගත් සමරසිංහගේ wife )


👩🏻‍🦱 නිලක්ශි සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ එකම දුව)


🧑🏻‍🦱 ගිහාන් සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ පොඩි පුතා )


🧔🏻‍♂ නිලුපුල් සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ ලොකු පුතා )



🙋🏻‍♂️ කැලුම් රූපසිංහ 


🧍‍♀️කමලාවතී 


🧑🏻‍⚕️ doctor ශාන්


😈 මාලන්

❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️


🧔🏻‍♂හේ.......ඕක නවත්තපන් මාලන් ඔය අසරණ මනුස්සයට යන්න දීපන් 


😈 ම්ම්ම් ...කවුද ...අහ්හ්...හ්හ්හ්හ්හ්හ්හ්හ් මේ අපේ අසරණ සරන නිලුපුල් බොසා නෙ කොහොමද ඉතිං 

ගොඩ දවසකට පස්සෙ


ආ තමුසෙ පලයං යන්න මගෙ දෑහට නොපෙනි 

ආයේ මෙහෙ හිගාකන්න ආවොත් තමුසෙගෙ ඔය තියෙන අඩු පඩු ටිකත් නැතුව තමයි තමුසෙට හිගාකන්න වෙන්නෙ පලයං යන්න


👨‍⚕️ආහ්හ් හොදමයි මහත්තයා මන් යන්නම් . අනේ පිං මහත්තයා


( මාලන්ට අහු වෙලා හිටපු විහග හිටියෙ නම් පන බයේ ගැහි ගැහි රවිදු ගුටිකෑවට ඉතිං ඌ CID එකේනේ ඒ උනාට අපේ අසරණ විහගයා doctor කෙනෙක් මිසක් CID officer කෙනෙක් නෙමේනෙ ගහගන්න නෙමේ විහගයට අඩුම මාලන්ගෙන් ගුටියක් වත් කන්න බැහැ දෙකක් කෑවොත් එතනම තමයි මොනා කරන්නද අප්පා අසරණ ජීවිත ) )



🧔🏻‍♂නෑ නෑ තමුසෙ ඔහොම්මම මගෙ වාහනේට නගිනවා මට තමුසෙගෙන් ගන්න වැඩක් තියෙනවා 


👨‍⚕️අහ්හ් හොදමයි මහත්තයා ......


( විහග ගිහින් වාහනේ ඇතුලෙන් ඉදගත්තා වාහනේට නැගපු ගමන් විහග හිමින් සීරුවෙ හංගගෙන හිටපු phone එක අරගෙන

නෙතූට වෙච්ච ඔක්කොම කියලා මැසේජ් එකක් දැම්මා )


🧔🏻‍♂ මාලන් ඇයි තමුසෙ මට call කලේ මොකක්ද තමුසෙගෙ උවමනාව එදා කරපු වැඩේ තමුසෙට මදිද? තමුසෙට තව මොනවද වෙන්න ඕන?


😈අයියෝ පුතා ඒක සුලු වැඩක් තමුසෙගෙ තාත්තයි අපියි එකතු වෙලා කරපු ඒවත් එක්ක බලද්දි


කෝ සිරිපාල ගොඩ කාලෙකින් දැක්කෙත් නැහැ.

 

කමක් නෑ කමක් නෑ මට ඒ යකාගෙන් ඇති වැඩක් නෑ මට ඕනේ අරුංගේ ඉතුරු උන් ටිකත් පිච්චෙනවා බලන්න....

  

🧔🏻‍♂ මං එක්කෙනෙක්ගෙ ජීවිතයකට තමුසෙට කෝටි 4ක් දෙන්නම් අනේ මගෙ පවුලෙ අය අතඅරින්න මාලන් 


😈මං තමුසෙට එක සැරේකුත් කිව්වා බං මට තොගෙ සල්ලි වැඩක් නෑ කියලා........අනික උන් උබේ පවුලෙ උන් නෙමේ බං

    මට ඕනෙ උංගෙ ලේ යකෝ ....මට වෙන මොනවත් ඕනෙ නෑ .....මට ඕනෙ උන් පිච්චෙනවා බලන්න ..........


එන්න ඒ සුවදටයි යකෝ මං ආස .......

කලින් සැරේ අරූව මරලා තමුසෙලා මං එන්න කලිං ඌව පුච්චලත් තිබ්බනෙ , උබල වැඩි වැඩ කරන්න ගිහිල්ලනෙ අන්තිමට සිරිපාලත් මගෙන් අමතක නොවෙන්නම කෑවෙ....මොකෝ උගෙ ගැලවුනු දත හදාගත්තද?

                හ්හ්හ්හ්හ්හ්හ්හ් 

මේ සැරේ මං දතක් ගලවලා නවතින්නෙ නෑ එක මතක තියාගනින් හරිය......

   මේ සැරේ ; මේ සැරේ....;

මේ සැරේ තමුසෙලා මං එන්න කලින් මිනිය පුච්චලා තිබ්බොත් උබලා දෙන්නගෙ මිනියත් එතනම පිච්චි පිච්චි තියෙයි

මතක තියාගනිං අන්න ඒක .....

හරිය....

( විදියට තව විනාඩි 5ක් 10ක් විතර නිලුපුල්ගෙයි මාලන්ගෙ කතාව කෙරුනා ඒ අතරේ මාලන් නිලුපුල්ට එයා ලග තිබුනු තුවක්කුව පෙන්නල බය කරන්නත් අමතක කලේ නෑ )


❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️



👨‍⚕️ 💭 ( නිලුපුල්ට මොකක්ද මේ මැරයත් එක්ක තියෙන ගනුදෙනුව අනේ මංදා කියන මගුලක් ඇහෙන්නෙත් නැහැනේ මොනවා කරන්නද ඉතින් අහ්හ් අන්න එනවා නේද ඉක්මනට phone එක හංගගන්න ඕනි )


✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️

Rate This Article

Thanks for reading: Detective Ravi - Episode 17, Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.