Detective Ravi
Episode 16
✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
👨🏻✈️ ඉන්ස්පෙක්ටර් රමේෂ් වීරරත්න
🕵️♂️CID head officer
🧔🏻 detective රවිදු සිරිවර්ධන ( රවී )
👱♀️ detective නෙත්මි යාපා බන්ඩාර ( නෙතූ )
👨⚕️doctor විහග කවීශ ( කවී)
🧑🦳 ජගත් සමරසිංහ
👩🦳 දේවිකා සමරසිංහ ( ජගත් සමරසිංහගේ wife )
👩🏻🦱 නිලක්ශි සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ එකම දුව)
🧑🏻🦱 ගිහාන් සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ පොඩි පුතා )
🧔🏻♂ නිලුපුල් සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ ලොකු පුතා )
🙋🏻♂️ කැලුම් රූපසිංහ
🧍♀️කමලාවතී
🧑🏻⚕️ doctor ශාන්
😈 මාලන්
❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️
( ගිහාන් රවිදුව doctor ශාන් ගාවට එක්කගෙන ගියා , රවිදුගේ ඔලුව ලග වෙලා තිබ්බ තුවාලයට බෙහෙත් දාන ගමන්ම රවිදුගේ කෙස් ගස් දෙක තුනක් ගලව ගන්න doctor ශාන්ට පුලුවන් උනා
ඉතිං බෙහෙත් දාගෙන ඉවර උනාට පස්සෙ ගිහානුයි රවිදුයි medical center එකෙන් එලියට ආවා, ඉතිං medical center එකෙන් එලියට එන රවිදුගෙ මූනෙ තිබ්බෙ නම් තනිකරම අමුතු හිනාවක් )
❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️
------------------ දවස් තුනකට පසු -----------------
❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️
---ගිහාන් shop එකෙ ඉන්නකොට ගිහාන්ට doctor ශාන්ගෙන් call එකක් ආවා---
📲📲📲📲📲📲📲📲
🧑🏻🦱හෙලෝ doctor ශාන් reports ආවද?
🧑🏻⚕️ඔව් ගිහාන් මමත් ඒකයි ඔයාට මේ call කලේ
DNA test එක නම් ගොඩක්ම සමානයි බං හරියට බැලුවොත් report දෙකම එක්කෙනෙක්ගෙ වගේ 100% ක්ම වගේ සමානයි
🧑🏻🦱මොක...ක්.....ඒ....කියන්නේ...බං ....ඒ ඉන්නේ මගේ අයියාද....?
🧑🏻⚕️අයියද , මල්ලිද , කියන්න නම් දන්නෙ නැහැ බං ඒක දන්නෙ උබලනේ
කොහොම උනත් උබේ සහෝදරයෙක් එච්චරයි මං දන්නේ
පුලුවන් නම් පැයකින් විතර මාව හම්බවෙන්න වරෙන් අංකල් එක්ක
🧑🏻🦱Ok බං, මං එන්නම් ඇත්තටම ලොකු උදව්වක් thank you very much
🧑🏻⚕️ඕක මොකක්ද බං මෙ මං එහෙනම් තියන්නම් බං good bye
🧑🏻🦱Ok bn good bye
........................................................................
🧑🏻🦱ඒ සුදූ අපෙ ඉබ්බි ඇහුවොත් කියන්න මං ගෙදරට පොඩ්ඩක් ගියා කියලා
👱♀️ අහ්හ්..... හාකො සුදූ
❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️
🧑🏻🦱අම්මේ ....... කොහෙද ඉන්නේ.....
👩🦳 පුතේ මං තාත්තගෙ room එකේ එන්න ......
🧑🏻🦱ඉන්න මං එන්නම් අම්මෙ.....
🧑🦳 ඇයි පුතේ කලබලෙන් වගේ
🧑🏻🦱නෑ....නෑ තාත්තේ DNA report ඇවිල්ලා DNA ගැලපෙනව කියලා තමයි ශාන් කිව්වේ ලැහැස්ති වෙන්නකො තාත්තේ ශාන්ව හම්බවෙන්න යන්න...
🧑🦳 අහ්හ් හරි පුතේ ...මං ඉක්මනට එන්නම් පොඩ්ඩක් ඉන්න.....
( පැයකට විතර පස්සෙ ගිහාන් ජගත් එක්ක doctor ශාන්ව මුනගැහෙන්න ගියා )
❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️
--------------------මේ අතරෙ--------------------
❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️
😈 අඩෝ..... තෝ දන්නෙ නැද්ද මෙහෙ වැඩ කෙරෙන්නෙ මේ මාලන්ට ඕනෙ විදියට කියලා
ආ බල්ලෝ......
තමුසෙට හිගා කන්න ඕනේ නං ඉස්සෙල්ලම කරන්න තිබ්බෙ මගෙන් අවසර ගන්න එක
තෝ ඒක කලාද බල්ලෝ
මං තෝ දිහා බලන් හිටියෙ දැං දවස් දෙක තුනක ඉදලා තෝ එක සැරයක් ආවද බල්ලෝ මගෙන් අහන්න
තෝව තෝව අද ඉතුරු කරන්නෙ නෑ ........
බලා ගනිංකෝ අද තොට වෙන දේ පර බල්ලා.........
✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️
Rate This Article
Thanks for reading: Detective Ravi - Episode 16, Stay tune to get latest Blogging Tips.