Detective Ravi
Episode 15
✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
👨🏻✈️ ඉන්ස්පෙක්ටර් රමේෂ් වීරරත්න
🕵️♂️CID head officer
🧔🏻 detective රවිදු සිරිවර්ධන ( රවී )
👱♀️ detective නෙත්මි යාපා බන්ඩාර ( නෙතූ )
👨⚕️doctor විහග කවීශ ( කවී)
🧑🦳 ජගත් සමරසිංහ
👩🦳 දේවිකා සමරසිංහ ( ජගත් සමරසිංහගේ wife )
👩🏻🦱 නිලක්ශි සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ එකම දුව)
🧑🏻🦱 ගිහාන් සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ පොඩි පුතා )
🧔🏻♂ නිලුපුල් සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ ලොකු පුතා )
🙋🏻♂️ කැලුම් රූපසිංහ
🧍♀️කමලාවතී
🧑🏻⚕️ doctor ශාන්
❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️
අනේ නෝනා ..මට බඩගිනියි නෝනා... ඊයේ රෑටත් කාල නෑ......නෝනා කීයක් හරි දෙන්න නෝනා නෝනට පින් අත්වෙයි
👱♀️ම්ම්ම් හරි හරි මේ 500 තියාගන්නවකො .....
👨⚕️Thanks නෙතූ සල්ලි ගෙනාවෙ නෑ බං
කන්න විදියක් නැතුව හිටියෙ
මේකෙන් ලොකු ආදායමකුත් නෑ බං
👱♀️මොකක් යකෝ විහග උබ
👨⚕️ හිමින් කතා කරපන් බං පාරෙ මිනිස්සු නැති උනාට මොකෙක්ට හරි ඇහුනොත්
👱♀️හරි හරි උබෙ කකුලට මොකක්ද උනේ ?
👨⚕️ මගෙ කකුල්ට උන ඇති දෙයක් නෑ බං හොදට තියෙනවා
👱♀️ ඇත්තටම කකුලට මොනව හරි වෙලා වගේ බං මං එහෙනම් යනවා බං ,උබ පරිස්සමෙන් හරිද? විශේශයෙන් අර මාලන් කාරයගෙන්
ඌ රවියටත් ගැහුවා
👨⚕️ හරි හරි බං
(ඇත්තටම නෙතූ හිතුවෙ නෑ මේ විහග කියලා
කොහොම උනත් පාරෙ කව්රුවත් නොහිටපු නිසා විහග එක්ක කතා කරල ඊට පස්සේ ඉක්මනින් නෙතූ gift palace එකට ගියා )
⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩
🧑🏻🦱 මේ මොකක්ද තමුසෙගෙ නම?
🧔🏻 මගෙ නම රවිදු මහත්තයෝ මහත්තයා මට කැමති විදියට කතා කරන්න මහත්තයෝ
🧑🏻🦱 කමක් නෑ මං රවිදු කියලම තමුසෙට කතා කරන්නම් ඒක ලේසියි
තව පැයකින් විතර doctor හම්බෙන්න යන්න ලෑස්ති වෙන්න ඔය තුවාල ටිකට බෙහෙත් දාගන්න
🧔🏻 අනේ ඕනි නෑ මහත්තයා දැන් මේවා හොදයි
🧑🏻🦱 හරි මනුස්සයෝ තමුසෙ මං කියපු දේ කරනවකෝ දැන් ගිහින් ලෑස්ති වෙන්න
රවිදු යනකන් බලන් හිටපු ගිහාන් පැත්තකට ගිහින් doctor ශාන්ට call එකක් ගත්තා
🧑🏻🦱 හෙලෝ ශාන් උබ අද වැඩද?
මං උබව හම්බවෙන්න එනව පොඩි කේස් එකක් සපෝට් එකක් ඕනෙ
🧑🏻⚕️හරි බං මොකක්ද උදව්ව පුලුවන් දෙයක් නම් අනිවා කරලා දෙන්නම්
🧑🏻🦱 Thanks බං මං දැන් උබ ගාවට එක්කගෙන එනවා මනුස්සයෙක් ඒ මනුස්සයගෙ DNA test එකක් කර ගන්න පුලුවන් වෙන විදියට ලේ එකක් හරි මොනා හරි ගනින්කො මේක serious කේස් එකක් බං
🧑🏻⚕️අහ්හ් හරි බං ඕක මොකක්ද ? මං සප් එක දෙන්නම්
🧑🏻🦱 අනෙ thanka බං ලොකු උදව්වක්
🧑🏻⚕️ එහෙනම් මං තියනවා බං good bye
🧑🏻🦱 Good bye බං තව පැයකින් මං එන්නම්
🧑🏻⚕️අහ්හ් Ok බං
🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆
Rate This Article
Thanks for reading: Detective Ravi - Episode 15, Stay tune to get latest Blogging Tips.