Detective Ravi
Episode 14
✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
👨🏻✈️ ඉන්ස්පෙක්ටර් රමේෂ් වීරරත්න
🕵️♂️CID head officer
🧔🏻 detective රවිදු සිරිවර්ධන ( රවී )
👱♀️ detective නෙත්මි යාපා බන්ඩාර ( නෙතූ )
👨⚕️doctor විහග කවීශ ( කවී)
🧑🦳 ජගත් සමරසිංහ
👩🦳 දේවිකා සමරසිංහ ( ජගත් සමරසිංහගේ wife )
👩🏻🦱 නිලක්ශි සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ එකම දුව)
🧑🏻🦱 ගිහාන් සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ පොඩි පුතා )
🧔🏻♂ නිලුපුල් සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ ලොකු පුතා )
🙋🏻♂️ කැලුම් රූපසිංහ
🧍♀️කමලාවතී
❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️
නිලක්ශි එක පාරටම ගෙදර ආපු නිසා දේවිකා සමරසිංහ ගිහාන්ට කිය කිය හිටපු කතාව මගින් නවත්තන්න සිද්ධ උනා
ඉතිං ඒ දවසත් වෙන වැදගත් සිදුවීමක් සිද්ධ නොවීම ගෙවිලා ගියා
==========================================================================
👩🏻🦱 ඒ ගොබිලෝ නැගිටනවා .....මං ලෑස්ති වෙලත් ඉවරයි කෝ..... තමුසේ අද shop එක අරින්නේ නැද්ද?
🧑🏻🦱අනේ මට අද එන්න වෙන්නෙ නෑ නංගි ටිකක් ඇගට හරි නෑ ...වගේ ඔයා යන්න
👩🏻🦱 කෝ එනවා බලන්න මෙහාට උනද බලන්න
ම්ම්ම්ම්ම්ම් ... ඇග නං රස්නි නෑ කමක් නෑ ....ඉන්නවකො ; මං යනවා සැලොන් එකට
( තමුසෙ නැති උනාමත් කම්මැලියි හලෝ
එහෙම කියපු නිලක්ශි ගිහාන්ගේ room එකෙන් එලියට ගියා )
🧑🏻🦱 💭 ( අම්බෝ ඇති යන්තන් ගැලවුනා , මට ඔක්කොටොම කලින් මේ ප්‍රශ්නේ විසදගන්න ඕනේ පව් අප්පා කෙල්ල එක අතකට )
👩🏻🦱 අම්මී, තාත්තී මං යනෝ..............
👩🦳 හරි පුතේ බුදු සරනයි......! පරිස්සමින් ගිහින් එන්න
--------------- පැයකට පමණ පසු --------------------
( නිලක්ශි ගියාට පස්සේ ගිහාන් අමිමයි තාත්තයි එක්ක කතා කලා රවිදුගෙ DNA test එකක් කරන්න )
👩🦳 අපි පුතා කියපු විදියට කරමු නේද මහත්තයා
🧑🦳ඔව් අපිට වෙන කරන්න දෙයක් නැහැනේ ඉතිං
ඒත් පුතේ DNA test එකට ඕනෙ කරන ඒවා ඒ ලමයගෙන් ඉල්ලන්නෙ කොහොමද ?
🧑🏻🦱 ඒක මං කරන්නංකෝ තාත්තේ
🧑🦳 ඕනෙ දෙයක් ඒ ලමයටත් සැක නොහිතෙන විදියට
🧑🏻🦱 හරි තාත්තේ ඔයා බය වෙන්න එපා......!
( එහෙම කියපු ගිහාන් රවිදුව හොයා ගෙන වත්තට ගියේ ඔලුවෙ ඇතුලෙන් plan එකක් කල්පනා කරන ගමන්මයි )
👱♀️ මේ අතරෙ , නෙතූ හිටියේ gift palace එකට එන ගමන්, ඒත් එක පාරටම නෙතූට තේරුනා පාරෙ හිටපු හිගන මනුස්සයෙක් තමන්ව follow කරනවා කියලා
නෙතූ ටිකක් දුර normal විදියට ගිහිල්ලා
එක පාරටම අනිත් පැත්ත හැරුනා
හරියටම හරි හිගන මනුස්සය පිටි පස්සේ
( මූ මොකටද මගෙ පස්සෙන් එන්නේ කමක් නෑ එන දේකට මූන දෙමුකො බලන්න)
අනේ නෝනා......... මට කීයක් හරි දෙන්න......ඊයේ රෑටත් කාලා නෑ නෝනා .......අනේ නෝනා කීයක් හරි දෙන්න, බඩගිනියි නෝනා......
👱♀️ තමුසෙ කවුද ඇයි මාව follow කරන්නේ..?...
මොකක්ද තමුසෙට වෙන්න ඕනේ ආ......
🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆
Rate This Article
Thanks for reading: Detective Ravi - Episode 14, Stay tune to get latest Blogging Tips.