Detective Ravi
Episode 12
👨🏻✈️ ඉන්ස්පෙක්ටර් රමේෂ් වීරරත්න
🕵️♂️CID head officer
🧔🏻 detective රවිදු සිරිවර්ධන ( රවී )
👱♀️ detective නෙත්මි යාපා බන්ඩාර ( නෙතූ )
👨⚕️doctor විහග කවීශ (කවී)
🧑🦳 ජගත් සමරසිංහ
👩🦳 දේවිකා සමරසිංහ ( ජගත් සමරසිංහගේ wife )
👩🏻🦱 නිලක්ශි සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ එකම දුව)
🧑🏻🦱 ගිහාන් සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ පොඩි පුතා )
🧔🏻♂ නිලුපුල් සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ ලොකු පුතා )
🙋🏻♂️ කැලුම් රූපසිංහ
🧍♀️කමලාවතී
.................................................
========================================================================
========================
🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷
🧍♀️ නෝනා ......නෝනා
👩🦳 ඇයි කමලා.. මං මේ ඉස්සරහ ඉන්නේ ......
🧍♀️ නෝනා මහත්තයා නෝනට එන්න කිව්වා
👩🦳අහ්හ් මහත්තයා දැන් නැගිට්ටද?
මං යන්නම් කමලා
🧍♀️ආ..හ් .....හරි නෝනා....
( ජගත් සමරසිංහ පැයක දෙකක නින්දකින් පස්සෙ දේවිකාට කතා කලේ හිතේ තිබ්බ ප්‍රශ්න ටිකට උත්තර හොයාගන්න උවමනා
නිසයි )
👩🦳 අහ්හ් මහත්තයා දැන්ද නැගිට්ටේ ?
🧑🦳 ඔව් නෝනෙ මං මේ.... කතා කලේ පොඩ්ඩක් අර ලමයා ගැන කතා කරන්න
මට හිතෙනවා නෝනේ ඒ ලමයා මගේ ලමයමයි කියලා
👩🦳 ඔව් මහත්තයා මටත් එහෙම්මම හිතෙනවා
ඒත් මහත්තයා ඒ ළමයා අපේ ලමයා උනත් අපි ඒක ඒ ලමයට කියන්නෙ නැතුව ඉන්න එකමයි හොද
එහෙම නේද මහත්තයා
🧑🦳 ඇයි නෝනෙ එහෙම කියන්නේ ? ඒ ලමයට දැන්වත් අපේන් උරුම වෙන්න ඕනෙ දේවල් දෙන්න ඕනේ
👩🦳 නෑ මහත්තයා අපෙන් මේ දේවල් විතරක් උරුම වෙනවා නම් ප්‍රශ්නයක් නෑ ඒත් පහු ගිය දවස් ටිකේ ඉදන්ම මහත්තයට ආපු තර්ජන ටික ඒ ලමයටත් ආවොත්😕
මට නම් හිතෙන්නේ ඔය ලමයා ඔය ඉන්න විදිය හොදයි ඒ ලමයගෙ ජීවිතේට අනතුරක් නෑ එතකොට
🧑🦳 ඒකත් ඇත්ත තමයි නෝනා ඒත් මට මෙහෙමත් හිතෙනවා
ඒ ලමයත් දැන් ලොකුයි, අපේ පවුල එකතු උනොත් මේ ප්‍රශ්නෙට අපිට එකතු වෙලා මූන දෙන්න පුලුවන්
එහෙම උනොත් අපිට මේ කරදර ඉවරයක් කරන්න පුලුවන්
👩🦳 ඔව් ඒකත් ඇත්ත තමයි මහත්තයා
ඒත් මහත්තයා ලමා නිවාසෙක හිටියා කිව්වත් අපිට ඒ අපේම පුතා කියලා විශ්වාස කරන්න පුලුවන්ද ?😶
🧑🦳 විශ්වාස කරන්න නම් බැහැ තමයි ..... .................
අපි මේක ගිහාන්ට කියන්න ඕනේ අපිට වඩා දැනුමක් ගිහාන්ට තියෙනවා
ඔයා call කරලා ගිහාන්ට එන්න කියන්න
📲📲📲📲📲📲📲📲📲
🧑🏻🦱 call එකක් නෙහ්,,හුටා අම්මා නේද?
හෙලෝ අම්මෙ why 🤔
👩🦳නැහැ පුතේ...මේ තාත්තට ඔයත් එක්ක කතා කරන්න ඕනෙලු පොඩ්ඩක් එන්න පුලුවන්ද ?
මේ නංගිව නම් එක්කන් එන්න එපා හරිද?
🧑🏻🦱අහ්හ් හරි අම්මෙ මං දැන්ම එන්නම්🥲
( 💭මොකද එක පාරටම තාත්තා මට එන්න කිව්වෙ ගිහිල්ලම බලමුකෝ )
( ගිහාන් විනාඩි 5ක් යන්නත් කලින් shop එක වහල ගෙදර ගියා )
🧑🏻🦱 අම්මේ ඇයි කතා කලේ
👩🦳 අහ්හ් පුතේ මේ තාත්තාට පොඩ්ඩක් ඔයත් එක්ක කතා කරන්න ඕනෙලු
🧑🦳 ම්ම්ම්හ් ....පුතා ආවද?
පුතේ ඔයාට අර බිත්තියේ එල්ලලා තියෙන photo ක දැක්කම මොකක්ද හිතෙන්නෙ
🧑🏻🦱ම්ම්හ්හ් ඒක ඉතින් තාත්තේ අපි පොඩි කාලෙ ගත්ත photo එකක්නේ😌
මොකක්ද ඒකේ වැදගත්කම
🧑🦳 පුතේ අර ඒකේ අම්මගෙ එහා පැත්තේ ඉන්නෙ එකම වගේ දෙන්නෙක් ඒ කවුද කියලා දන්නවද?
🧑🏻🦱 ඔව් තාත්තේ ඒ ඉන්නෙ ඉතින් අයියයි තාත්තා කිව්ව පොඩි කාලෙ නැති උනා කියලා ඒ අයියයිනේ නේද?
( 💭 තාත්තා මොනා කියවනවද මංදා ඔය photo එක ගැන පොඩි කාලෙ ඉදලමනෙ මං දන්නේ 😒 )
🧑🦳 අයියා කිව්වේ?🤔
🧑🏻🦱 අයියා කිව්වේ ඉතින් තාත්තේ මට පොඩි කාලෙ ඉදන් හිටියේ එක අයියයිනෙ 😌
👩🦳 කවුද ....නිලුපුල්....ද?🤨
🧑🏻🦱 ඔව් ඉතින් එයා තමා
🧑🦳නෝනේ අපි මේක ගිහාන්ට කිව්වට කමක් නැහැ නේද අපි මේක විසදන්න නෙ මේ හදන්නෙ ඉතිං නේද?
👩🦳 ඔව් මහත්තයා මමත් හිතන්නෙ එහෙම තමයි
ගිහාන් අපි දැන් ඔයාට කියන දේවල් වැරදියට හිතන්න යන්න එපා ඒ වගේම නංගිට කියන්නත් එපා
ඔයා කලබල වෙන්නත් එපා හරිද ?
🧑🏻🦱හ් .හ්.. හරි අම්මේ ඔයාල මාව බය කරනවනේ අනේ...
🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅
📢 ඉතිං අද ටිකක් දිග කොටසක් දුන්නා
කතාව දැන් ලියවෙන විදිය හොදද නැද්ද කියලා මං දන්නෙ නම් නෑ comment ගොඩක් අඩුයි කමක් නෑ. පුලුවන් කෙනෙක් ඉන්නවා නම් කතාව ගැන comment එකක් දෙන්න .මේ කතාව ඉවර වෙනකන් දෙනවා අනිවාර්යයෙන්
❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️
🖊️මේ මොකත මේ වෙන්නෙ
🖊️කතාව කොහෙට ගලාගෙන යනවද මන්දා
ඔයාටත් එහෙම්මද හිතෙන්නෙ එහෙනම් කතාවේ ඊලග episode ටිකත් එක්ක අනිවාර්යයෙන් රැදිලා ඉන්න කතාව දැන් යන්නේ ඔයාල හිතපු පැත්තකට නම් නෙමේ
🖊️ මං දැන් අහන්නෙ කවුද මිනීමරුවා 🤔?
🖊️ පුලුවන් කෙනෙක් ඉන්නවා නම් උත්තර දෙන්නකෝ🥲
Rate This Article
Thanks for reading: Detective Ravi - Episode 12, Stay tune to get latest Blogging Tips.