👱♀️ detective නෙත්මි යාපා බන්ඩාර ( නෙතූ )
👨⚕️doctor විහග කවීශ ( කවී)
🧑🦳 ජගත් සමරසිංහ
👩🦳 දේවිකා සමරසිංහ ( ජගත් සමරසිංහගේ wife )
👩🏻🦱 නිලක්ශි සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ එකම දුව)
🧑🏻🦱 ගිහාන් සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ පොඩි පුතා )
🧔🏻♂ නිලුපුල් සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ ලොකු පුතා )
🙋🏻♂️ කැලුම් රූපසිංහ
🧍♀️කමලාවතී
.................................................
========================================================================
========================
( ජගත් සමරසිංහගෙයි දේවිකා සමරසිංහගෙයි කතාව අතරතුර රවිදුට බෙහෙත් දාන්න ගියපු කමලාවතී එතනට ආවා )
👩🦳 ආ .... කමලාවතී අර මනුස්සයට බෙහෙත් දාලා ඉවරද? 🙂
🧍♀️ඔ..ඔ..ව් නෝ...නා.......
🧑🦳 මො..මොකෝ කමලාවතී ඔය මූනත් ඉදිමිලා
මොකක්ද ප්‍රශ්නේ
🧍♀️ම...ම..මහ...ත්තයා බෝ කොලේ......🥺
🧑🦳බෝ කොලේ මොකක්ද බෝ ...කොලේ
🧍♀️මහත්තයාගෙ ලොකු..පුතා 🥺
🧑🦳 ඔව් නිලුපුල් ඉතින්
🧍♀️නැ .. නෑ.... මහත්තයා🥺 ....
🧑🦳මේ කියන දෙයක් තේරෙන්න කියන්න කමලා.😠
🧍♀️නැ..නෑ මහත්තයෝ රවිදු මහත්තයාගේ උපන් ලපේ
..........🥺
ඒ වගේම උපන්ලපයක්....අර...ලොතරැයි විකුනන මනුස්සයගෙ වම් උරහිසේ පිට පැත්තට වෙන්න ..තිබ්බා...හරියටම අපෙ රවිදු මහත්තයාගෙ තිබ්බ තැනම.🥺🥺🥺
dfr
🧑🦳 මො ... මොකක්ද කමලාවතී හරියටම එතන
😱
( එහෙම කියපු ජගත් සමරසිංහ එක පාරටම පුටුවෙන් නැගිටලා යන්න හැදුවා )
👩🦳මහත්තයා කොහෙද ඔය යන්නෙ.....?.....
ටිකක් ඉන්න මහත්තයා අපි හරියටම දන්නෙ නැහැනේ ඒ අපේම නැති උනු පුතාද කියලා😰
🧑🦳 ඔ ..ඔව්.. ඒත් මට බලන්න ඕනි උපන් ලපේ....
මට දැනගන්න ඕනෙ ඒ මගෙ පුතාද ...කි...යලා
👩🦳 හරි මහත්තයා ..... ඒත් දැන්ම බලන්න යන්න එපා මහත්තයා ..... ඒ මනුස්සයාත් තවම ඇත්තේ හවස් උන සිද්ධිය නිසා හිත කලබලෙන් දැන් මහත්තයත් ගිහින් කලබල කරන්න එපා .........වෙන්දට මහත්තයයි මට කියන්නෙ කලබල වෙන්න එපා කියලා
( දේවිකා සමරසිංහ එහෙම කියපු නිසා ජගත් සමරසිංහ ආපහු පුටුවෙන් ඉදගත්තා
)
( මේ අතරෙ නෙතූව room එකට ගෙනත් ඇරලපු ගිහානුයි නිලක්ශියි ගෙදරට ආවා....)
👩🦳 මහත්තයා දරුවො දෙන්න ගෙදර ආවා ....... දැන් කලබල කරන්න එපා ..... ගිහාන්ට කෙසේ වෙතත් දැන්ම නිලූට කියන්න බෑ මේ කතාව.......
🧑🦳හ්ම්ම්.........................
👩🦳 චූටී ඔයාලා නෙතූව දාලා ආවද?......
👩🏻🦱ඔව් අම්මී අපි නෙතූව දාලා ආවා....
V
🧑🏻🦱ඒකි shop එක මෙහෙ දැම්මට room එක හෙන දුර අම්මේ
තාත්තේ....මොකක් හරි ප්‍රශ්නයක් ද ? ඔය මූනත් නිකන් ඉදිමිලා වගේ
🧑🦳 අහ්හ් නෑ ...නැ පුතේ මේ ටිකක් ඔලුව කැක්කුමක් අල්ලලා....ගිහින් පෙනඩෝල් දෙකක් බීලා ටිකක් නිදාගත්තා නම් හරි වගේ.....
( Room එකට ආපු නෙතු wash එකක් දාගෙන ඉස්සෙල්ලම කලේ විහගට call කරපු එක )
📲📲📲📲📲📲
👨⚕️ call එකක් නේද? අප්පටසිරි නෙතූ ; යකො මිස් කෝල් දෙකක් අරගෙන අද අහනවා පුතේ අන්තර්ජාතික බැනුමක්
...................
හෙලෝ නෙතූ අනේ බනින්න එපා බං පොඩ්ඩක් නින්ද ගියා
අද මහන්සියි බං හොදටම
👱♀️ හරි හරි සුදූ අපි බනිනවද එහෙම ?
කොහොමද ඉතිං මේ දවස් වල වැඩ කටයුතු එහෙම
👨⚕️ වැඩ කටයුතු හම්බෝ බං එව්වා නං මතක් කරන්න එපා
ඒ තරමටම වැඩ
මෙහෙට තියෙන එකම medical center එකනෙ බං
👱♀️හරි හරි බං මේ මොකක් හරි රවී කිව්වද ? Plan එකක් ගැන ?...
👨⚕️ අහ්හ් නෑ බං ඇයි?
👱♀️ නෑ අද රවියා සමරසිංහ කාරයගෙ ගෙදර ඉස්සරහදි කෑමක් කෑවා බං ඇඩ්ඩ්‍ර්ස් නැති වෙන්නම
👨⚕️මොකක් මේ රවියා
යකෝ ඌ ගුටි කෑවද උට හොදට ගහ ගන්න පුලුවන්නෙ
👱♀️ එ ඒක තමයි බං මමත් බැලුවෙ මොකෝ මූ ගුටි කෑවෙ කියලා
👨⚕️ ම්ම්ම් හැබයි බං පාරෙ හින්දා මූ නොගහ ඉන්න ඇත්තෙ , ලොතරැයි කාරයෙක් ගහ ගන්නව දැක්කම නිකන් සැකයිනෙ බං
👱♀️ඔව් ඒකත් ඇත්ත නේද?ම්ම් හරි හරි බං
අහ්හ් මේ මං හිතන්නෙ උබත් ඔය medical center එක දාගෙන් හිටියා ඇති උබට තවම සැක හිතෙන කෙනෙක්ව හම්බ උනේ නැහැනේ නේද?
👨⚕️ තවම කිසි කෙනෙක්ව නෑ බං ඇයි medical center එක දාගෙන හිටියා ඇති කියන්නේ🙄
👱♀️ නෑ බං අපි හිතුවෙ medical center එකක් දැම්මම උබට නිදහසක් තියෙයි කියලා දැන් බැලුවම එහෙම නිදහසක් උබට නැහැනේ
උබ ඔතන හිටියෙත් අපි වගේම මූනු එහෙම වෙනස් කරන් නේද?v
👨⚕️ආ ඔව් බං පොඩ්ඩක් වෙස් මාරු කරන් හිටියේ
👱♀️ හරි එහෙනම් ප්‍රශ්නයක් නෑ මං තව ටිකක් රෑ වෙලා රවීට මැසේජ් කරල අහල බලන්නම් ඒ ගැන
එහෙනම් මං තියනවා බං
Good night
👨⚕️ ok නෙතූ good night sweet dreams
Bye...
-------------------------------------------------------------------------------------------
🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷
🖊️ මොකද්ද මේ උනේ🤓
අද confuse උනා නේද?
🖊️ කතාවෙ ඉස්සරහට මොකක් වෙයිද කියලා දැන ගන්න නම් ඉතින් ඊලග කොටස් කියවන්නම වෙනවා
Rate This Article
Thanks for reading: Detective Ravi - Episode 10, Stay tune to get latest Blogging Tips.
