මහසෝනා දෙකට කැඩූ තරුණයා

 


මහාසොනා දෙකට කැඩු තරුණයා

ගුනපාල ලාච්චුව හැර විමලවති එවු ලිපිය කියවන්නට විය. ඔහුට කලකට පසු විමලවති හමුවිමට අවස්තවක් ලැබි ඇත. නිවසට පැමිනෙන විට දිවා කාලයෙ පැමිනෙන ලෙසත් නිවසෙ දිනක් නතර වි සිටිමට පැමිනෙන ලෙසත් දන්වා තිබිනි. රාත්‍රි කාලයෙ නොපැමිනෙන ලෙසත් එහි විශෙශයෙන් දක්වා තිබිනි. හෙ කොලඹ සිට රත්නපුරයට පැමින එතැනින් ලන්දෙස්සට යනවිට රෑ 8 පමන විය. විමලාවති ලියා එවා ඇති පරිදි එතැන් සිට මෙ ගමන සැතපුම් දෙකක් පමන තෙ වතු රබර් වතු මැදින් ප්යින්ම යා යුතුය. එම සැතපුම් දෙකෙදිම කිසිම ගෙයක් වත් නැත. ගුනපාල බසයෙන් බැස්ස තැන ඇති සිල්ලර කඩයකින් මෙ ගමන පිලිබද විස්තර විමසුවෙය.


අපො මහත්තය මෙ පාරෙන් නම් යන්න එපා.....


ඇයි මුදලාලි සර්පයො ඉන්නවද නැත්තම් පාර වරදිනවද?


එවනම් මොකො ඔය පාරෙ හරියට හොල්මන් ඉන්නවා... මහත්තයා මේ රෑ ඔහෙ යන්න එපා. ඔනෙ නම් රෑ අපේ ගෙදර නැවතිලා යත හැකි.


ගුනපාලට විමලාවති දැක ගැනිමෙ ආසාව තදින්ම දැනුනි.


ඕනන දෙයක් වෙද්දෙන් මම යනවා මුදලාලි...


එහෙනම් මහත්තයො සෙදිරිස් ගුරුන්නාන්සෙගෙන් නුලක් දාන් යනවා හොදයි...


ඔහු එන්විට සෙදිරිස් ශ්ලොක ගායනා කරමින් සිටියෙය.


ආ අමරසිරි මොකො මෙ පැත්තෙ කව්ද මෙ මහත්තයා?


මෙ මහත්තය මෙ කොලඹ ඉදලා ඇවිත් තියෙන්නෙ විමලවති නංගිලාගෙ ගෙදර යන්න. ඉතින් මෙ මහත්තයට මේ රෑ යන්නත් ඕනෙලු...ඉතින් ඇප නූලක් දාගන්න කියලා.


පුලුවන් හැබැයි රුපියල් 100 යනව....


මොනවා මගෙ මාසෙ පඩියත් රුපියල් 200 යි. හැබැයි මහත්තයො මේප වැඩ වැරදුනොත් ජීවිතය ඉවරය. කමක් නැ මන් හොල්මන් වලට බයත් නැ, මාව බය කරන්නත් බෑ.


කියමින් ගුනපාල කොස් අසලින් අති පාර දිගෙ සිය විදුලි පන්දමත් රැගෙන යන්නට විය. ඔහුගෙ සිතෙ චකිතයක් නොතිබුනාම නොවෙ. විටෙක ඔහු විවිද අඩි ශබ්ද ඇසි බිය විය. තවත් විටෙක ගස් කොලං වල සෙලවිමට පවා ඔහු බිය විය.


සෑතපුමක් පමන ආව්පසු ඔහු වෙලාව බලා.


තව ටිකයි යන්න තියෙන්නෙ.... මෙ ටිකත් ආවා වගෙ යනවා.


එවෙලෙහිම අඩි 7 පමන උස හිස නැති පුද්ගලයෙක් පාරෙහි ඉදිරියෙන් ඔහුට දිස් විය. ඔහුගෙ එක් අතක හිස අල්ලා ගෙන සිටි. සිරුර සූදු රෙද්දකින් වැසි ඇත, එය ලෙයින් පෙගවි ඇත. ගුනපාලට කිසිදු දෙයක් කරකියා ගත නොහැකි විය. තමා කුඩා කල අසා තිබු මහසොහොන් අවතාරයට මෙය යයි සිතු ඔහු,


මොනා උනත් කමක් නෑ මන් අද මූට ගහනවා.


විදුලි පන්දම බිම දැමු ගුනපාල සියලු ශිල්ප දමා අව්තාරයට ගැසුවේය.


එක වරම අවතාරයෙ යට කොටස පාර දිගෙ දිවගිය අතර, උඩ කොටස පහල ඇති තේ වත්තට වැටුනි.


වහාම ගම්මුන්ට මෙය පැවසු අතර. ගම්මුන් 30 පමන රෑම මෙය සොදිසි කල අතර,උගුරේ ලීයක ඇනි සිටි අවතාරයෙ යට කොටස තේ වත්තේ සිට සොයාගන්නා ලදි.තව සොදිසි කිරිමෙදි නැට්ට දිග පොල් ගෙඩියක් හා රතු තීන්ත බාල්දියක් ද සොයාගන්නා ලද.


පසුව පොලිසිය විසින් රොහල්ගත කරන ලද වෙස්වලාගත් තරුනයාගෙන් ප්‍රශ්න කිරිමෙදි සියල්ල හෙලි විය. පැන ගිය අව්තාරයෙ යට කොටස සොයගත් අතර. සියල්ලෙ මහ මොලකරු වූයෙ #සේදිරිසය . ඔහු ගමෙ සියලු දෙනට මෙ අවතාරය පෙන්වා ගුරුකම් කර ඇත. රාත්‍රියට මෙ පාරෙ කිසිවෙක් නොයනා නිසා අර තරුනයන් දෙදෙනා තේ දලු හොරෙන් කැඩිය. මෙවා අමරසිරිගෙ කඩයෙ ලාබෙට විකුනයි. මෙ බොරු මහසොහොනා නිසා මෙ හතරදෙනා මහත් මුදලක් සියගෙන ඇත. පසුව මොවුන් සිරගත කරන ලද අතර ගුනපාල ගමෙ වීරයෙක් විය.

Rate This Article

Thanks for reading: මහසෝනා දෙකට කැඩූ තරුණයා , Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.