ෆින්ලන්තය මේ අපූර්ව ලෝක ශූරතා තරගාවලිය ලෝකයට හඳුන්වා දීමේ ගෞරවය උසුළනවා. මෙහිදී සිදු කළ යුතු වන්නේ බොහොම සරළ දෙයක්. එනම් අනෙකුත් තරගකරුවන්ට වඩා වේගයෙන් සිය භාර්යාව කර තබාගෙන දිවීමයි. ප්‍රධාන වශයෙන් මේ තරග පැවැත්වෙන්නේ නැගෙනහිර ෆින්ලන්තයේ පිහිටි කුඩා නගරයක් වන සොන්කජර්වි හී දියි. වෙනත් යුරෝපීය රටවලත් මේ වන විට මේ තරගය ප්‍රචලිතයි. මේ තරගය සඳහා සහභාගී වන්නන්ගේ භාර්යාවන්ගේ බර පිළිබඳව සීමවක් නැති අතර අවශ්‍යනම් වෙනත් කාන්තාවක් වුවද ඔසවාගෙන යා හැකියි. මේ සඳහා වෙබ් අඩවියක් පවා නිර්මාණය වී ඇති අතර ලොව ඕනෑම යුවළකට එහි ඇති නිල පෝරමය පිරවීමෙන් තරගයට ඇතුලත් විය හැකියි.
Rate This Article
Thanks for reading: භාර්යාව කර තබාගෙන යාමේ ලෝක ශූරතාවය , Stay tune to get latest Blogging Tips.