උඩු රැවුල තියනම් සිපගන්න තහනම්
ඇමෙරිකා එක්සත් ජනපදයේ අයෝවාහි උඩු රැවුලක් සහිත පුද්ගලයින්ට පොදු ස්ථානවල කාන්තාවක් සිඹීම නීති විරෝධී යි. මේ නිසා තමන්ගේ ආදරණීයයා සිපගන්නට කැමති නම්, උඩු රැවුල කපා හෝ නිවස තුළ දී එය කළ යුතු යි. එසේ නොවුනහොත්, නීතියක් උල්ලංඝනය කිරීම සහ අපරාධකරුවෙකු ලෙස අත්අඩංගුවට පත්වීමේ සූදානමින් සිටිය යුතු වෙනවා.
Rate This Article
Thanks for reading: උඩු රැවුල තියනම් සිපගන්න තහනම් , Stay tune to get latest Blogging Tips.
