ඩෙනිම් අඳින්න තහනම් රට
බටහිර සම්ප්‍රදාය මත පදනම් වූ විලාසිතා උතුරු කොරියාවේ ව්‍යාප්ත වීම නිසා ඒ පිළිබඳ සීමා පැනවීමක් ලෙස මෙම ඩෙනිම් තහනම හැඳින්විය හැකියි. කෙසේ වෙතත් ඩෙනිම් මත තහනම මූලික වශයෙන් කේන්ද්‍රගත වී තිබෙන්නේ චීනයට සමීප ප්‍රදේශ වන උතුරු හැම්ජොන්ග් සහ යාන්ග්ගෑන්ග් ප්‍රාන්තවල ය. උතුරු කොරියානු නායක කිම් ජොන් උන් වෙත පක්ෂපාතී වූ නැගී එන තරුණයින් සමූහයක් විසින් සාමාන්‍ය වැසියන්ගේ ඇඳුම් පිළිබඳව සොයා බලනු ලබනවා.
2008 දී මේ රට අවුරුදු 40ත් 74ත් අතර වයස් කාණ්ඩයේ පිරිමින්ගේ ඉන සෙ.මී. 86ක් සහ එම වයස් කාණ්ඩයේම ගැහැණුන්ගේ ඉන සෙ.මී. 90කට වඩා වැඩි නොවිය යුතු බවට නීතියෙන් නියම කර තිබෙනවා. මෙවැනි නීතියක් පනවන්න හේතු වෙලා තියෙන්නෙ ජපානය තරබාරුකම හා ඒ ආශ්‍රිත රෝගවලට එරෙහිව සටන් කරන රටක් වීම නිසයි. 2015 දී මෙම නීතිරීති අනුගමනය නොකළ අය සඳහා දඩ නියම කරනු ලැබුවා.
Rate This Article
Thanks for reading: ඩෙනිම් අඳින්න තහනම් රට, Stay tune to get latest Blogging Tips.