දැල්ලන් බිහිකල කතක්
කොරියාවේ එක් කාන්තාවකගේ උදරයෙන් කුඩා දැල්ලන් 12 දෙනෙක් ඉවතට ගනු ලැබුණා. ඒ වන විට 63 වන වියෙහි සිටි ඇය කිසි ලෙසකින් හිතාමතා ඔවුන්ව ශරීරගත කොටගෙන තිබුණේ නැහැ. ඇය විසින් නිසි ලෙස නොපිසූ දැල්ලන් ආහාරයට ගෙන ඇති අතර අවාසනාවට ඔවුන් නිසි ලෙස පිරිසිදු කොට ආහාරයට නොගන්නා කොටස් ද ඉවත් කර තිබී නැහැ. මේ නිසා දැල්ලෙකුගේ ප්‍රජනක පද්ධතිය ද ඇය විසින් ආහාරයට ගෙන් තිබූ අතර ඒ වන විටත් ගර්භනීව තිබූ එය මඟින් කුඩා දැල්ලන් (කීට අවස්ථා) 12 දෙනෙක් ශරීරගත වී තිබෙනවා. මින් සමහරක් හමු වී තිබෙන්නේ ඇගේ දිවේ හා කම්මුල් වල ඇතුල් පැත්තේ රැඳී තිබිය දී යි.
Rate This Article
Thanks for reading: දැල්ලන් බිහිකල කතක්, Stay tune to get latest Blogging Tips.