ප්‍රසිද්ධියේ නටන්න ගිහිං වුණු ඇබැද්දිය
ප්‍රසිද්ධියේ නර්තනයේ නිරත වන වීඩියෝවක් සමාජ මාධ්‍යයට එක්කිරීමේ වරද යටතේ ඉරාන තරුණ යුවලකට වසර 10ක සිරදඬුවම් නියම වී තිබේ.
අවුරුදු 21 සහ 22 වයස්වල පසුවන මේ අවිවාහක යුවළ මෙසේ නර්තනයේ නිරතව සිටියේ ඉරානයේ ටෙහෙරාන් හි නිදහස් කුලුන අබියස දීය.
පසුගිය නොවැම්බර් මාසයේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, දූෂණය සහ ගණිකා වෘත්තිය ප්‍රවර්ධනය කිරීම ඔවුන්ට එරෙහිව එල්ල වූ චෝදනාවය.
එමගින් ජාතික ආරක්ෂාවට තර්ජන එල්ල වන බවත්, රජයට එරෙහි කුමන්ත්‍රණයක් සිදුව ඇති බවත් අධිකරණය තීන්දු කර තිබුණි.
Source - News Line Whatsapp Group
Rate This Article
Thanks for reading: ප්‍රසිද්ධියේ නටන්න ගිහිං වුණු ඇබැද්දිය , Stay tune to get latest Blogging Tips.