ලොව සතුන් ගැන ඔබ නොදත් සිනහ ගන්වන දෑ 29ක්

 

ලොව සතුන් ගැන ඔබ නොදත් සිනහ ගන්වන දෑ 29ක්....


ඇත්තෙන්ම මේ අප අදුරන සුරතල් සතුන්ද කියාත්. ඇත්තෙන්ම මිනිසත් සමග සසදන විට සතුන් බුධ්දියෙන් අවම වුවත් ඔවුන්ගේ හැසිරීම් සිතුම් පැතුම් ඉතාමත් අහිංසක ප්‍රීතිමත්ය.මේ සතුන් ගැන ඔබ නොදත් දෑ 29ක්....


1. කරදිය බල්ලන් නිදාගන්න විටදී ඔවුනොවුන්ගේ අත් එකිනෙක අල්ලාගෙන නිදාගනී.එවිට ඔවුන් ජලයේ ගහගෙන යාමෙන් වැළකේ.


2. ලෙනන් විසින් ඔවුන්ගේ ‘acorn’ ඇට වළලන තැන් අමතක වීම මගින් නොදැනුවත්වම අවුරුද්දකට ගස් දහස් ගණනක් රෝපණය කරනුලබයි.


3. ක්‍රීඩා කරන විටදී පිරිමි සුනඛයින් භෞතික වශයෙන් කොතරම් ශක්තිමත් වුවත් ගැහැණු සුනඛයින්ට ජයක්ග්‍රහණය ලබාගැනීමට ඉඩ දෙයි.


4. ඉබ්බන්ට ඔවුන්ගේ ගුදය හරහා ස්වසනය කිරීමේ හැකියාවක් ඇත.


5. දෙනුන්ට ඔවුනොවුන්ගේ හොදම යහළුවන් අත.


6. වොශින්ග්ටන්හි ඇති එක් සිරගෙදරක පුනරුත්තාපන වැඩසටහනේ එක් කොයසක් ලෙස එක් සිරකරුවෙකුට එක් පුසෙකු වශයෙන් ලබා දී තිබෙනවා.


7. ජපානේ සිටින රිලවුන් කාසි භාවිත කර snack යන්ත්‍ර වලින් ආහාර මිලදී ගැනීමට පුරුදු වී තිබෙනවා.


8. නොර්වේ රාජ්‍යයේ පෙන්ගුවින් සත්වයෙකු හට නයිට් පදවියක් ලබා දී තිබෙනවා.


9. චීනය තුල පැන්ඩෙකු මැරීම මරණිය දන්ඩනය ලැබිය හැකි වරදකි.


10. මියන් කුචි කවන විටදී සිනහසෙයි.


11. මකුළුවන්ට පියබිමට නොහැක.


12. ස්වීඩන්හි Kaninhoppning නමින් හාවන් පැනීමේ ප්‍රදර්ශනයක් පැවැත්වේ.


13. ඌරන්ගේ සුරතන්සයක් විනාඩි 30ක් පමණ පැවතෙයි.  

 

14. ඩොල්පින් සත්වයන්ට ඔවුනොවුන් අතර එකිනෙකට වෙන් වූ නාමයන් භාවිත වේ.


15. ‘Puffins’ කුරුල්ලන් ඔවුන්ගේ සහකාරිය හෝ සහකරුවා සොයාගන්නේ සිය ජිවිත කාලයේම එක්ව සිටීමටය.ඔවුන් ඔවුන්ගේ කැදලි තනන්නේ කදු මුදුන් වලය.ඔවුන් කැදැල්ලෙන් මදක් ඈතට වෙන්න වෙනමම ඉඩක් ඔවුන්ගේ වැසිකිලිය ලෙස වෙන් කර තබා ගනී.


16. සංගීතයෙහි බලපෑම පිලිබදව පර්යේෂණ පවත්වන විටදී සොයාගෙන තිබෙනවා එළදෙනුන් සෞම්‍ය සංගීතයට සවන් දෙන විටදී ඔවුන් වැඩිපුර කිරි නිෂ්පාදනය කරන බවයි.ඔවුන් වැඩිපුරම කිරි නිෂ්පාදනය කරනු ලබන්නේ R.E.M සංගීත කණ්ඩායම වාදනය කරන “Everybody Hurts” වාදනයටය.  


17. මුතු බෙල්ලන් හට ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය කැමති පරිදි වෙනස් කරගත හැකිය. එය රදාපවතින්නේ සංසර්ගයේදී වඩාත් උචිත වන්නේ කුමන එකද යන්න මතයි.


18. ජපන් රිලවුන් සතුට සදහා හිම බෝල සදනු ලබයි.


19. අලියාගේ හොඩවැලට ලගම නෑකම් කියන්නේ හික් මියන් නොව, අලියන්ය.


20. corgi බිල්ල වංශයේ පුසාන් එක් වර්ගයක් තවමත් පවතී. ඒ munchkin පුසන්ය.


21. සිරකරුවන් සදහා අන්ද පුද්ගලයන් හට මාර්ගය පෙන්වන බල්ලන් පුහුණු කිරීම සදහා වෙනම වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත. ඔවුන් පවසන පරිදි ඔවුන්ගේ අතීත වෙරදී නිවැරදි කරගැනීමක් ලෙස මේ බල්ලන් පුහුණු කිරීම දැනුනු බවයි.


22. මුහුදු අශ්වයින් ඔවුන්ගේ සහකරුවා සහකාරිය තෝරාගන්නේ ජිවිත කාලයේම එක්ව සිටීමටය. ඔවුන් ගමන් කරන විට ඔවුනොවුන්ගේ වල්ග වලින් අල්ලාගෙන ගමන් කරයි.


23. කුකුල් පැටවුන් බිත්තර වලින් පිටතට පැමිණීමට පෙර සිටම ඔවුනොවුන් අතර මෙන්ම මව් කිකිළිය අතර සන්නිවේදනය කරයි.මේ සදහා ඔවුනටම වෙන් වූ ශබ්ද පද්දතියක් භාවිත කරයි.


24. සුනඛයින්ගේ නාසයේ මුද්‍රණය මිනිසුන්ගේ ඇගිලි සලකුණ මෙන්ම එක් එක් සුනඛයාට අවෙනිකය.එය ඔවුන්ව ගදුනගනිමට භාවිතා කරනු ලබයි.


25. දැනට ජිවත් වන ජීවින් අතරින් සදාකාලික ජිවිතයක් හිමි එකම සත්වය ලෙස ‘Turritopsis nutricula’ නමැති අමරණිය jellyfish සත්වයා පෙන්වා දිය හැකිය.


26. කුරුල්ලන් නරබන්නන් හා ස්වභාව දර්මය පිලිබදව ලිපි ලියන්නන් විසින් කරන ලද දීර්ග කාලින නිරීක්ෂණ මගින් සොයාගෙන තිබෙන්නේ කපුටන් ඉතාමත් බුද්දිමත් සත්වයින් කොට්ටාසයක් බවයි.ඔවුන් එකිනෙක අතර විහිලු කිරීමද සිදුකරයි. (අපේ බාසාවෙන් කියුවොත් එක එකාව බයිට් කරගන්නවලු)


27. සමනලයින් ර සය විදින්නේ ඔවුන්ගේ කකුල් වලිනි.


28. පර්යේෂණ මගින් සොයාගෙන තිබෙන පරිදි එළුවන්ටද මිනිසුන්ට මෙන්ම විවිද ඔවුන් විසින් තෝරාගත් හැසිරීම් රටා ඇති බවයි.

 

29. අතහැරදමන ලද හො අතරමංව සටින ලෙන් පැටවුන්ව අනෙකුත් වැඩිහිටි ලේනුන් විසින් ඔවුන්ගේ නොවුනද හදාගැනීමට ගනී

Rate This Article

Thanks for reading: ලොව සතුන් ගැන ඔබ නොදත් සිනහ ගන්වන දෑ 29ක්, Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.