විශාල ග්‍රාහක 06ක් පෘථිවිය ආසන්නයෙන් ගමන් කරයි.

 


ගුවන් යානයක් තරම් විශාල ග්‍රාහකයක් පෘථිවිය ආසන්නයෙන් ගමන් කිරීමට නියමිත බව නාසා ආයතනය පවසනවා.

පැයට කිලෝමීටර 23,331 වේගයකින් ගමන් කරන මෙම ග්‍රාහකය නම් කර ඇත්තේ 2023 සී ජී වන් ලෙසයි.

විශාලත්වයෙන් අඩි 99 ක් පමණ වන එය පෘථිවියට සැතපුම් මිලියන 3.62 ක් ආසන්නයෙන් අද දිනයේ ගමන් කරනු ඇති බවටයි නාසා විද්‍යාඥයන් ඇස්තමේන්තු කර ඇත්තේ.

වසර බිලියන 4.6 කට පමණ පෙර සෞර ග්‍රහ මණ්ඩලය බිහිවීමෙන් පසු ඉතිරිවූ පාෂාණ කොටස් හැඳින්වෙන්නේ ග්‍රාහක ලෙසයි.

ඉදිරි දින කිහිපය තුළ තවත් ග්‍රාහක පහක් පෘථිවිය ආසන්නයෙන් ගමන් කිරීමට නියමිත බවයි නාසා ආයතනය පවසන්නේ.

Rate This Article

Thanks for reading: විශාල ග්‍රාහක 06ක් පෘථිවිය ආසන්නයෙන් ගමන් කරයි., Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.