Detective Ravi
Episode 7
👨🏻✈️ ඉන්ස්පෙක්ටර් රමේෂ් වීරරත්න
🕵️♂️CID head officer
🧔🏻 detective රවිදු සිරිවර්ධන ( රවී )
👱♀️ detective නෙත්මි යාපා බන්ඩාර ( නෙතූ )
👨⚕️doctor විහග කවීශ ( කවී )
🧑🦳 ජගත් සමරසිංහ
👩🦳 දේවිකා සමරසිංහ ( ජගත් සමරසිංහගේ wife )
👩🏻🦱 නිලක්ශි සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ එකම දුව)
🧑🏻🦱 ගිහාන් සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ පොඩි පුතා )
🧔🏻♂ නිලුපුල් සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ ලොකු පුතා )
🙋🏻♂️ කැලුම් රූපසිංහ
.................................................
========================================================================
ඇත්තටම නිලක්ශියි ගිහානුයි ගොඩක්ම පුදුම උනේ නිලුපුල් කවදාවත් එයාලව හම්බවෙන්න මේ විදියට ඇවිල්ලා නැති නිසා මොකක් හරි උවමනාවක් තිබ්බත් call කරලා එයාලවම ගෙන්න ගන්නව මිසක් මේ විදියට කවදාවත්ම shop එකට ඇවිල්ලා නෑ
කොහොම හරි නෙතූ එක්ක ටික වෙලාවක් කතා කරලා නෙතූව ශේප් කරගන්න නිලක්ශිට පුලුවන් උනා
================================================
👩🏻🦱 අයියේ මොකෝ තමුසෙ මෙහෙට ආවෙ වෙන්දට අපිට call කරල එන්න කියලනෙ කියන්නෙ
🧑🏻🦱 මූ ආවෙ අපිව බලන්න කියලද තමුසෙ හිතුවෙ
හ්හ්හ් 😅😅😅😅
මං ඊයෙ මූට කිව්වා මගෙ shop එකට එහා පැත්තෙ shop එකේ ලස්සන කෙල්ලෙක් gift palace එකක් දාලා තියෙනවා කියලා😄😄 මූ අද ආවෙ කෙල්ලව බලන්න මිසක් අපිව හම්බවෙන්න නෙමෙ බං🤣
උබට පේන්නෙ නැද්ද තියෙන මනමාල හිනාව 🫣
🧔🏻♂ අනෙ පලයං බං යන්න😒 මං ආවෙ ඒ මගුලකට නෙමේ මං දැං බිස්නස් වැඩකට නුවර යනවා ඒ නිසා අද හවස තාත්තව doctor ගාවට එක්කං යන්න පුලුවන්ද කියලා අහන්න ආවෙ
================================================
ටික වෙලාවක් ගිහානුයි නිලක්ශියි එක්ක කතා කර කර හිටපු නිලුපුල් යන්න ගියේ නෙතූට එයාගෙ අතින් බිදුනු පෝච්චියෙ වටිනාකම වගේ දෙගුනයක් ගෙවලා
ඒ වගේම යන ගමනුත් තාත්තව doctor කෙනෙක් ලගට එක්කන් යන්න කියලා ගිහාන්ට කියාගෙනමයි නිලුපුල් ගියේ
========================
නිලුපුල් ගිහින් පැයකට දෙකකට විතර පස්සෙ ගිහානුත් තාත්තව doctor ගාවට එක්කන් යන්න ඕනෙ නිසා shop එක වහලා ගෙදර ගියා
ඔය විදියට එදා දවසත් විශේෂ දෙයක් නොවී ගෙවිලා යද්දි
5.30ට විතර නිලක්ශිත් salon එක වහලා ගෙදර යන්න ලෑස්ති උනා
👱♀️ ආ උබ යන්නද හදන්නෙ
👩🏻🦱 ඔව් බං උබත් වරෙං අපේ ගෙදරට , කොහොමත් උබ 6ට විතර යනවනේ
👱♀️ ම්ම්ම් මට පරක්කු වෙයි බං යන්න, පයින් යන්නත් එපෑ බං
👩🏻🦱 ඒකද ප්‍රශ්නේ මං උබව ස්කූටියෙන් ගිහින් දාන්නම් බං
අනික අපේ ගෙදරට එච්චර දුර නැහැ ඔය පේන පල්ලිය එහා පැත්තෙ තියෙන්නෙ ඉස්කෝලේ ඊට එහා පැත්තේ අපේ ගෙදර
උබ ඉතින් ඒ පැත්තට ඇවිත් නැහැනේ
අනේ වරෙන්කො බං
👱♀️ ම්ම්ම්ම් හරි හරි හැබයි මාව උබ ගිහින් දාන්න ඕනෙ හරිද?
👩🏻🦱 හරි හරි ඕයි ඕක මොකක්ද ?
නිලක්ශි කතා කරපු නිසා නෙතුත් shop එක වහලා නිලක්ශිගෙ ගෙදර ගියා
👱♀️ ආ බං උබලගෙ ගෙදරට අඩි දෙකක දුරනෙ තියෙන්නෙ
👩🏻🦱 ඒකනෙ මං උබට කිව්වෙ
කෝ ඉතිං වරෙන්කො ගේ ඇතුලට
නිලක්ශි නෙතූව ගේ ඇතුලට එක්කගෙන ගිහින් දේවිකා සමරසිංහට (නිලක්ශිගෙ අම්මට) නෙතූව අදුන්වලා දුන්නා .
ටික වෙලාවක් නිලක්ශිගෙ ගෙදර ඉදලා නිලක්ශිගෙ අම්මා හදලා දුන්න තේකත් බීලා ඉවර වෙලා නෙතූ යන්න හදනකොටම ගේට්ටුව අරින සද්දයක් ඇහුනා
🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷
🖊️ඉස්සරහට මොකක් වෙයිද ?
🖊️කවුද නිලක්ශිගෙ ගෙදර ආවේ කවුද ?
🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅
🔍 ඔන්න අද ඉදලා අපි ඔයාලට අවස්ථාව දෙනවා කතාවෙ මිනීමරුවා හරි මිනීමරුවො කන්ඩායම ගැන හරි හරියටම කියලා ඊලග කතාවෙ චරිතයකට ඔයාගෙ නම දා ගන්න අවස්ථාවක්
🖊️ try කරල බලන්න
========================
Rate This Article
Thanks for reading: Detective Ravi - Episode 7, Stay tune to get latest Blogging Tips.