Detective Ravi - Episode 6

 

Detective Ravi

Episode 6


...................................................



👨🏻‍✈️ ඉන්ස්පෙක්ටර් රමේෂ් වීරරත්න 


🕵️‍♂️CID head officer 


🧔🏻 detective රවිදු සිරිවර්ධන ( රවී )


👱‍♀️ detective නෙත්මි යාපා බන්ඩාර ( නෙතූ )


👨‍⚕️doctor විහග කවීශ ( කවී )


🧑‍🦳 ජගත් සමරසිංහ


👩‍🦳 දේවිකා සමරසිංහ ( ජගත් සමරසිංහගේ wife )


👩🏻‍🦱 නිලක්ශි සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ එකම දුව)


🧑🏻‍🦱 ගිහාන් සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ පොඩි පුතා )


🧔🏻‍♂ නිලුපුල් සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ ලොකු පුතා )



.................................................




ඇත්තම කිව්වොත් CID එකට බැදුනට රවී කියන්නෙ ආයෙ නෑ අන්තර්ජාතික නලුවෙක් 🥲


නෙතුයි විහගයි plan එකෙ ඒ දෙන්නගෙ ටික කරන අතරෙ රවිදු හන්දිය මැද්දෙ ලොතරැයි විකුනන්න පටන් ගත්තා. හැබයි බලන මිනිස්සුන්ට පෙන්නෙ නං ලොතරැයි විකුනන මනුස්සයෙකට වඩා හිගා කන මනුස්සයෙක් වගේ



මේ හිංදා රවිදුට මිනිස්සුන්ගේ අවධානෙ එයාට එන්නෙ නැති විදියට මිනිස්සු කතා කරන දේවල් අහගෙන ඉන්නත් පුලුවන් උනා 


කාගෙවත් වැඩි අවධානයක් ලැබෙන්නෙ නැති නිසා ඕනෙම තැනකට යන්න එන්නත් රවිදුට බාධාවක් තිබ්බෙ නෑ



....................................................


👱‍♀️( අද සිකුරාදා අපි කේස් එක භාර අරගෙන අදට හරියටම දවස් 8ක් ඒත් අපි කේස් එකෙ අඩියක්වත් ඉස්සරහට ගිහින් නෑ තවම


අනේ මංදා ඒත් මට නිකං දැනෙනවා මේ මිනීමරුවා මගේ වටේම කැරකෙනව කැරකෙනවා වගේ කියලා ඒත් කව්ද මේ ?😶 )  


මේ විදියට කල්පනා ලොකෙක හිටපු නෙතූ ඇහැරුනේ දඩාස් ගාල ලොකු වීදුරුවක් බිදෙන සද්දෙකින්


එක පාරටම ඒ දිහාවට හැරුනු නෙතූ දැක්කෙ හෙන හැන්ඩ්සම් කොල්ලෙක් වීදුරු කටු අහුලන විදිහ


👱‍♀️ අයියෝ ශිට් තමුසෙ මොනවා කරන්න ගිහිල්ලද මේක බින්දෙ 


දැන් මට මේකෙ පාඩුව ගෙවනවා


🧔🏻‍♂ සමාවෙන්න මිස්, මන් දැක්කෙ නෑ මෙතන මේ මල් පෝච්චිය තියෙනවා මට මේකෙ ගාන කීයද කියලා කියන්න පුලුවන්ද ? 


මං ඔයාට පාඩුව ගෙවන්නම්


👱‍♀️ පාඩුව තමයි ඕයි උඩ බලාගෙන ඇවිදින්න යන්න එපා 😒 

 


බලනවකො ඉතිං මං මේක අද උදේ විකුනලා තිබ්බෙ 


ඒ මනුස්සය කිව්ව මේක හවස අරන් යන්නම් එතකන් මෙතනින් ම තියලා යන්නන් කියල


දැන් මොනවා කරන්නද

මට ආපහු ඒ මනුස්සයට සල්ලි ගෙවන්න වෙනවා 😒



කෙල්ලගෙ කෑ ගැහිල්ලට 

කෙල්ලව මරන්න තරම් කේන්ති ආවත් වැරැද්ද කොල්ලගෙ අතේම නිසා කොල්ලා කට වහගෙන හිටියා 



මේ සද්දෙ ඇහුන නිලක්ශි වගේම ගිහානුත් ඉක්මනින් එතනට ආවෙ මොකක්ද උනේ බලන්න 


👩🏻‍🦱 / 🧑🏻‍🦱 අයියෙ ඔයා 😮, ඔයා මොකද මෙතන කරන්නෙ 


එකපාරටම එතනට ආපු නිලක්ශි වගේම ගිහානුත් එක පාරටම ඇහුවෙ ඇත්තටම පුදුම වෙලා


.....................................................................................................


ඇත්තටම නිලුපුල් එකපාරටම ආවෙ ඇයි 


එයාට පුලුවන්නෙ ගෙදරදිම මල්ලිවයි නන්ගිවයි මුන ගැහෙන්න 



ඒකට හේතුව දැන ගන්න වෙන්නෙ නම් ඉතිං 



ඊලග episode එකෙන් තමයි


🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅


ඔන්න අද ඉදලා කතාවෙ අපි ඔයාලට අවස්ථාව දෙනවා මිනීමරුවා හරි මිනී මරුවො කන්ඩායම ගැන හරි හරියටම කියලා ඊලග කතාවෙ චරිතයකට ඔයගෙ නම දා ගන්න අවස්තාවක් වක් try කරලා බලන්නකෝ 

🥳🥳🥳🤩

Rate This Article

Thanks for reading: Detective Ravi - Episode 6, Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.