Detective Ravi
Episode 5
👨🏻✈️ ඉන්ස්පෙක්ටර් රමේෂ් වීරරත්න
🕵️♂️CID head officer
🧔🏻 detective රවිදු සිරිවර්ධන ( රවී )
👱♀️ detective නෙත්මි යාපා බන්ඩාර ( නෙතූ )
👨⚕️doctor විහග කවීශ ( කවී )
🧑🦳 ජගත් සමරසිංහ
👩🦳 දේවිකා සමරසිංහ ( ජගත් සමරසිංහගේ wife )
👩🏻🦱 නිලක්ශි සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ එකම දුව)
🧑🏻🦱 ගිහාන් සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ පොඩි පුතා )
🧔🏻♂ නිලුපුල් සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ ලොකු පුතා )
.................................................
එදා දවස එහෙම්මම වැඩි දෙයක් නොවී ගෙවිලා ගියා
දවස් දෙකකට විතර පස්සෙ ඉන්ස්පෙක්ටර් රමේෂ් රවී ඉල්ලපු විදියටම rooms ටික ready කලා
rent එකට අරන් දෙන්න කියපු shop එකයි gift items ටිකයි දවස් හතරකින් විතර teem එකට ලැබුනා
රමේෂ්ට medical center එකට හරියන තැනකුත් හම්බවෙලා තිබුනා එකත් තිබ්බේ town එකේමයි
--------- සතියකට පසු----------
දැං teem එක වෙන් වෙලා ඉන්නේ වෙන් වෙලා කිව්වට හැමදාම රෑට තම තමන්ට වෙච්ච දේවල් හොයා ගත්ත තොරතුරු එහෙම call කරල හරි මැසේජ් කරල හරි තුන් දෙනා බෙදා ගන්නවා
තුන් දෙනාම plan එකකට වැඩ ටික කරගෙන යනවා
නෙතූ ලස්සනට gift palace එක කරගෙන යනවා
හැබැයි නෙතූට කස්ටමර්ස්ලා නම් වැඩිය හිටියෙ නෑ මොකද ඉතිං තියෙන බඩු ගිනි ගනන්නෙ😅😅
නෙතූගේ gift palace එකට එක පැත්තකින් තියෙන්නෙ
ෆෝන් කඩයක්
අනිත් පැත්තෙ තියෙන්නෙ
ladies salon එකක්
මේ දෙකම කරගෙන යන්නෙ එකම පවුලක අයියයි නංගියි
ඒ තමයි සමරසිංහ ෆැමිලි එක ; පලාතෙම number 1 සල්ලි කාරයෝ
ඒත් නෙතූට තිබ්බ ප්‍රශ්නේ තමයි මෙච්චර මේ ෆැමිලි එකට සල්ලි තිබිලත් මොන එකකටද මේ වගෙ පුංචි ෆෝන් කඩේකුයි සැලෝන් එකකුයි කරන්නෙ කියලා🤨
වැඩි දවසක් යන්න කලන්ම නෙතූට ඒකට උත්තර හම්බ උනා 😇ඒ නෙතූ එක්ක ෆිට් උන සමරසිංහ ෆැමිලි එකේ දුව ඒ කියන්නෙ
නිලක්ශි සමරසිංහගෙන්
එයා කියන විදියට නම් මිස්ටර් ජගත් සමරසිංහ ඒ කියන්නෙ නිලක්ශිගෙ තත්තා තමයි මේ විදියට පොඩ්ඩක් එයාලටම කියලා බිස්නස් එකක් කරන්න පටන් ගන්න කියලා තියෙන්නෙ
ඒ එයාල සමරසිංහ ෆැමිලි එකේ බිස්නස් ටික භාර ගන්න කලිං බිස්නස් එකකදි මිනිස්සු එක්ක ගනුදෙනු කරන විදිය ඉගෙන ගන්න කියලලු එයාගෙ තාත්තා කියලා තියෙන්නෙ 🥲
නෙතූ gift palace එක කරන් යන අතරෙ
doctor විහගත් එයාගේ medical center එක කරගෙන යනවා විශේශම දේ කියන්නෙ මුලු town එකටම තියෙන එකම medical center එකත් විහගගෙ medical center එකමයි
ඒ නිසා විහගගේ medical center එකට මුල් දවස් දෙක තුනේම මදි නොකියන්න ලෙඩ්ඩු ඇවිල්ල හිටියා
විහග doctor කෙනෙක් නිසා රවී බලාපොරොත්තු උනේ මෙහෙ ඉන්න බිස්නස්මනලා වගේ හොද සල්ලිකාරයො එක්ක විහග හොද ආශ්‍රයක් අරගෙන යයි කියලා
ඒත් මුල් දවස් ටිකේ විහගට free එකක් නොතිබුණු හිංදත් තවම ගමට අලුත් නිසත් විහගට ඒ වැඩේට අත ගහන්න බැරි උනා
නෙතුයි විහගයි මේ විදියට
Plan එකේ එයාලගෙ කොටස කරගෙන යනකොට තමයි රවිදු එයාගෙ වැඩේට බැස්සේ
....................................................................................................
රවිදු කරන්න යන්නෙ මොනවා වෙන්න ඇතිද?
ඒක guess කරල මට ඔයාල මැසේජ් එකක් දාන්නකෝ හොදම ආසන්නම උත්තරෙ දීල තියෙන කෙනාගෙ නම ඊලග කොටසේ අන්තිමට දානවා
Rate This Article
Thanks for reading: Detective Ravi - Episode 5, Stay tune to get latest Blogging Tips.