Detective Ravi - Episode 4

 

Detective Ravi

Episode 4


----------------------------------------------



👨🏻‍✈️ ඉන්ස්පෙක්ටර් රමේෂ්  වීරරත්න 


🕵️‍♂️CID head officer 


🧔🏻 detective රවිදු සිරිවර්ධන  ( රවී )


👱‍♀️ detective  නෙත්මි යාපා බන්ඩාර ( නෙතූ )


👨‍⚕️doctor විහග කවීශ ( කවී )


.................................................




මිස්ටර්  වීරරත්න  කියපු වෙලවටම  restaurant  එකට ආවා


🧔🏻හෙලෝ ඉන්ස්පෙක්ටර්  වීරරත්න  

මම රවිදු සිරිවර්ධන 


මේ ඉන්නේ නෙත්මි  යාපා බන්ඩාර


👨‍⚕️ එතකොට  මං  විහග කවීශ 


👨🏻‍✈️ දැනගන්න ලැබීම සතුටක් මම ඉන්ස්පෙක්ටර් රමේෂ් වීරරත්න  මට රමේෂ්  කියලා කතා කරන්න 


🧔🏻 ok sir  සර් අපිට අවශ්‍ය  information  ටික අරගෙන ආවද?



👨🏻‍✈️ ඔව් රවිදු  මේ ෆයිල්  එකේ ඔයාලට ඕනි කරන ඔක්කොම information ටික තියෙනවා  


================================================


(  ෆයිල්  එක  අතට දුන්නු රමේෂ් වීරරත්න  කේස් එක ගැන පූර්ණ විස්තරයක් කලා   )


=================================================


මීට අමතරව  ඔයාලට මගෙන් වෙන්න ඕනි කරන මොනව හරි දෙයක් තියෙනවද?


🧔🏻 එකක් නෙමේ සර් , ගොඩක් තියෙනවා ඒත් අපිට දැනට ඕනි කරන්නෙ සර්


අර town එකේ තට්ටු  දෙකේ බිල්ඩිමේ දෙවෙනි තට්ටුවේ  කොනේ ෆෝන් කඩේට එහා පැත්තෙන් තියෙන room එක rent එකට ගන්න 

 

 ඒ  විතරක් නෙමේ සර් අපිට තව gift items  ටිකකුත් ඕනි විකුනන්න


 සර් ඊට අමතරව ඊට ටිකක් ඈතිං  අපේ විහගට  Medical center එකක්  දාල දෙන්න


👨‍⚕️ ඒකට මගෙ කොලබ තියෙන medical center  එකෙන්ම බඩු ටිකක් ගෙන්නව ගන්න පුලුවන්  මට තැනක් විතරක් හොයලා දෙන්න ඊට පස්සෙ පුලුවන්නෙ බඩු ටික මෙහෙට ගෙන්න ගන්න


👱‍♀️ ඊට අමතරව  නම් සර් අපිට තව ඕනි මේ දවස් ටිකේ නැවතිලා ඉන්න තැන් තුනක් 


අනිවාර්යයෙන්ම සර් ඒක තැන් තුනක තියෙන්න ඔනි 


එක ලග නම් තියෙන්න බෑ  


🧔🏻 දැනට නම් සර් මෙච්චරයි 


ආ ආ තව දෙයක් සර් අපි සර්ව හම්බවෙන්න එනකන් සර් අපිව හම්බවෙන්න  එන්න එපා  මොනව හරි දෙයක් තිබ්බොත් අපි සර්ට call එකක් ගන්නම් .

අපි game එක play කරන්නෙ අපේ විදියට සර් ඒක ගනන් ගන්න එපා 


👨🏻‍✈️ok රවී  ඔයාල කියපු දේවල් ඔයාලට දවස් දෙකක් ඇතුලත් ලැබෙයි


🧔🏻 සර් එහෙනම් අපි දැං යන්නම් අපි හෙටම වැඩ පටන් ගන්නවා


.........................................................


( රවීට සහ නෙතූට  ඉන්ස්පෙක්ටර් රමේෂ්  එක්ක කතා කරන්න දීලා doctor  කවීශ  නිහඬව හිටියේ මේ වැඩ වලට ආධුනික  තමන්ට වඩා දේවල් රවී සහ නෙතූ හොදටම දන්න නිසයි  )


-------------------------------------------------


👨🏻‍✈️ රවී යන්න ඉස්සෙල්ලා දෙයක් අහන්න තියෙනවා ඇයි ඔයා පොලීසියට එන්න බෑ කිව්වෙ මාව හම්බවෙන්න 🧐


🧔🏻 අහ්හ් ඒකද සර් අපි කලින්  සැරේකත් මේ විදියටම පොලීසියකට  උදව්  කලා පාතාලෙ එකෙක්ව අල්ලගන්න , ඒත් සර් ඒ පොලීසියේ  හිටපු පොලිස් කාරයෙක්  පගාව අරගෙන මායි නෙතූ  ගැනයි ඔක්කොම information  දීලා තිබුනා 😒


අන්තිමට සර් පාතාලෙ එකෙක් අපි නැවතිලා ඉදපු කුලී ගෙදරට ඇවිල්ලා මට වෙඩි තිබ්බා 🔫


මේ doctor කවීශ   නොහිටින්න අද මං ඉන්නෙ අඩි හයක් පොලව යට 


👨🏻‍✈️ ඒකත් එහෙමද ? හ්ම්ම් හ්ම්ම්😕

 

එහෙනම් good  luck ඔයාලට


 

මං හිතෙනවා ඔයාල මේ කේස් එක සාර්ථකව විසදලා දෙයි  කියලා


🧔🏻 එහෙනං සර් අපි ගිහින් එන්නම් 


👨🏻‍✈️Ok Ravi



රවී නෙතූ  වගේම කවීත්  restaurant  එකෙන් එලියට ආවා

 

👨‍⚕️ ආ බං උබලා දෙන්නගෙ ඔලුවේ මේ කේස් එක විසදන්න මොකක්  හරි plan එකක් තියෙනවද? 


🧔🏻 එහෙම ලොකු plan එකක් නම් නෑ බං  ඒත් මට විශ්වාසයි රමේශ් සැක කරනවා වගේම මේක

 murder එකක්  කියලා 


ඒක murder  එකක් නම් ගොඩක් දුරට ඒක මේ ලග පාතක ඉන්න කෙනෙක්ම කරන්න ඔනි මොකද  රමේශ්  කිව්ව ඒ ඇටකටු  වල පුච්චපු පාරවල් තිබ්බා කියලා  


මිනියක් පිච්චෙද්දි  ඒක බාගයක් පිච්චිලා  බාගයක් ඉතුරු වෙන්න ලොකු අවස්තාවක් තියෙනවා 


ඒ හිංදා මුං මිනිය පිච්චිලා  ඉවර වෙන්කන්ම එතනට වෙල ඉදලා තියෙනවා


මිනියක් පිච්චිලා ඉවර වෙනකන්ම ඒ ලග පාත ඉන්න තරම් උන් බයක් නෑ කියන්නෙම උන් මේ පැත්ත ගැන හොදටම දන්න මිනිස්සු  


මිනියක් පිච්චෙන්න කොච්චර  වෙලාවක් යනවද බං 


අනික ඒ ඇටකටු  ටිකවත් වලලන්න උන්ට  උවමනාවක් තිබිලා නැහැනේ


👱‍♀️ඒ කියන්නෙ උන් දැනගෙන ඉදලා තියෙනවා මේ කැලේට  මිනිස්සු  එන්නෙ නැහැ කියලා🙄


🧔🏻 ඔව් නෙතූ අනිවාර්යයෙන්ම  උන් දැන්ගෙන ඉදලා තියෙනවා 


👨‍⚕️අන්න එතන තමා උන්ට වැරදුන තැන


තව දෙයක් බං ඔය ඔතන වැටිලා තිබ්බ කිව්වා නේද දතක් 


👱‍♀️ ඔව් ඒක් මිනී මරුවගෙ වෙන්න ඕනි බං 


උං මේ මනුස්සයව මොකක් හරි කරලා  කැලේ ගාවට ගෙන්නගෙන ඌව මරලා ගිනිතියන්න ඇති 


අන්න ඒ වෙලේ මේ මනුස්සයයි මිනීමරුවයි  ගහ ගන්න ඇති  අන්න ඒ වෙලාවෙ තමා මිනීමරුවගෙ දතක් ගැලවෙන්න ඇත්තේ 


👨‍⚕️ අන්න point  එක ඒකේ තේරුම මැරුන එකයි මිනීමරුවයි  දෙන්නම හොදට දන්න කියන  මිනිස්සු


මොකද බං  මහ රෑක මොන මනුස්සයද බං කෑලෑ ගානෙ යන්නෙ  නොදන්න එවුං කතා කලාට



🧔🏻 අනික බං මිනීමරුව හොදටම දැනගෙන ඉදලා තියෙනවා කැලෑවෙ ඉදලා මනුස්සයෙක්ග්ගෙ කෑ ගැහිල්ලක් ඇහෙන ලග පාතක ගෙයක් නැති එකත් මුං හොදටම දැන ගෙන ඉදලා තියෙනවා මේ ගම ගැන විස්තර  ඒකෙනුත් ඔප්පුවෙනවා මුං මේ ගමේම මිනිස්සු  කියලා


👨‍⚕️අන්න ඒකෙන් ඔප්පුවෙනවා බං මුං මේක කරලා තියෙන්නෙම හොදට plan කරලා


👱‍♀️ සමහර විට බං ඔය මැරුන මනුස්සයව පැහැරගෙන ආව වෙන්න බැරිද


🧔🏻මනුස්සයෙක්ව පැහැරගෙන් ඇවිල්ල බං ඒ මනුස්සයට ගිනිතියනකන්ම ඒ මනුස්සයට දතක් ගැලවෙන්න තරම් හයියක් තියෙන්නෙ කොහෙද බං 


එහෙම කරනවා නම් ඌට හොදට නෙලලා තමයි අරං එන්නෙ


මට නං හිතෙන්නෙ මුං මොකක් හරි ගැන ඩීල් එකක් ගැන කතා කර ගන්න වෙන්න ඕනි එන්න ඇත්තෙ


ඒකෙදි වෙච්ච  වචන හුවමාරුවක් නිසා  සමහර විට මේ කේස් එක වෙන්න ඇත්තේ


මට නං  හිතෙන්නෙම බං මේකෙ  මිනී මරුවා හරි මීනීමරුවො හරී   එක්කො  හොද සල්ලි කරයො නැත්තම්  පාතාල කාරයො



================================================



රවීට හිතුන විදියට  මිනීමරුව  කවරු වෙන්න ඇතිද? 


රවිදු සිරිවර්ධනගෙයි නෙත්මි යාපා බන්ඩාරගෙයි

Plan  එක මොකක්ද ?


ඉස්සරහට මොනවා වෙයිද? 



ඒවා ඉතින් දැන ගන්න වෙන්නෙ ඊලග කොටසින්

Rate This Article

Thanks for reading: Detective Ravi - Episode 4, Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.