Episode - 3
👨🏻✈️ ඉන්ස්පෙක්ටර් රමේෂ් වීරරත්න
🕵️♂️CID head officer
🧔🏻 detective රවිදු සිරිවර්ධන ( රවී )
👱♀️ detective නෙත්මි යාපා බන්ඩාර ( නෙතූ )
👨⚕️doctor විහග කවීශ ( කවී )
.................................................
හවස් වරුවේ එක පාරටම නෙතූ තමන්ගේ ගෙදරට ආවම doctor කවීශ පුදුම උනා
👱♀️ කෝ රවී ආවෙ නැද්ද ?
👨⚕️ නෑ බං තවම ආවෙ නෑ ඇයි හදිස්සියක් ද?🤔
👱♀️නැ නෑ බං රවී මට එන්න කිව්වා උබෙ ගෙදරට අපිට හම්බ උන අලුත්ම කේස් එක ගැන විස්තර කරන්න මං හිතුවෙ ඌ කියපු විදියට මේ වෙද්දි ඇවිල්ලත් ඇති කියලා
නෙතූ කිව්වා
👨⚕️ අහ්හ් එහෙමද බං සමහර විට තව ටිකකින් එයි
👱♀️ මට ඌ කියව්වා මේ සැරේ කේස් එකට උබවත් එක්කන් යන්න ඕනෙ කියලා
👨⚕️ අම්මටසිරි මූ එහෙම කිව්වද? මරුනෙ බං
================================================
කවී ගේ ගෙදරට ඇවිල්ලා පැය බාගයක් ගියත් රවී ආපු නැති නිසා නෙතූ රවීට call එකක් ගත්තා
📲📲📲📲📲
👱♀️ උබ කොහෙද බූතයො ඉන්නේ
🧔🏻 ඕම ඉදහන් උබ කියන පරක්කුවට එන්න මං රහත් වෙල නෑ යකින්නියේ 😅😅
👱♀️දැං බලපන් ඕයි කොච්චර වෙලා ගියාද මං කවීගෙ ගෙදරට ඇවිල්ලා 😪😪
🧔🏻 හරි සුදූ කෑ නොගහ ඉන්නකෝ මං විනාඩි පහෙන් ඔතන
👱♀️ අනේ බටර් පාර තියා ගනිං ඕක වෙන කෙල්ලෙක්ට දීපං එනව මෙතන😏
========================
කියපු විදියටම කොල්ලා විනාඩි පහෙන් කවීගෙ ගෙදර
.......................................................
🧔🏻 හම්බෝ කෝ බං උබල මං උබලටත් එක්ක pizza අරං ආවා
👱♀️ආනේ සුදූ ඔයා අපිට pizza ගෙනාවාද?
👨⚕️මොකක් 😲 ආ යකෝ මෙච්චර වෙල මූට බැන බැන නෙද බං උබ හිටියේ
👱♀️ ආ ඒවා එහෙම තමයි නේද සුදූ කෝ දෙන්න ඔය pizza ටික මට ඔයාලට බෙදලා දෙන්න
🧔🏻ඉක්මන් කරපන් බං උබල දෙන්නට කතාව කියන්න එපෑ
👱♀️ ආ මහත්තයෝ තමුන්ට දැංද ඉක්මන මතක් උනේ 😡
මෙච්චර වෙලා හතරවටේ රවුං ගහල එනවා මෙතන අපිට ඉක්මං කරන්න කියන්න
🧔🏻අනේ නෑ නෙතූ බබා මං ඔයාට pizza ගේන්න ගිහින්නෙ පරක්කු උනේ
👱♀️ ආ මං දැන් තමුසෙට pizza ගේන්න කිව්වද?
🧔🏻 කන්න බැරි නං කෙලින් කියපං බං🤣 අපි දෙන්නට මෙක වැඩි වෙන එකක් නෑ නේද කවී
👨⚕️ තොපි දෙන්න වෙන්දටත් ඔහොම්මද බං ගෑනියි මින්හයි වගේ🤨
කෝ දැං කියන්න ගිය එක කියපන්කො😎
🧔🏻ම්ම්ම් මේකයි බං මේ සැරේ අපිට යන්න වෙලා තියෙන්නෙ ආණමඩුවට
මං සර්ගෙන් අවසර ගත්තා උබව එක්කන් යන්න
👨⚕️ හරි බං ඔය ටික මමත් දන්නවා උබෙ පම්පෝරිය නෙමේ කතාව කියපන්
🧔🏻 හරි ඕයි ඕනම දේකට enter එකක් තියෙනවා ටිකක් ඉදපන්
මෙන්න මේකයි seen එක
කැලේක තිබිලා මනුස්සයෙක්ගෙ ඇටකටු ටිකකුයි දතකුයි හම්බ වෙලා අපිට තියෙන්නෙ මේ ඇටකටු වලයි දත් වලයි අයිතිකාරයෝ හොයාගන්න
👱♀️ අයියෝ බං හෙන සිම්පල් කේස් එකක්නෙ ඕක, ඔය අහල පහලම අතුරුදන් වෙච්ච එකෙක්ගෙ වෙන්න ඇති බං ඇටකටු ටික
🧔🏻 අනේ මංදා බං සිම්පල් ද, කැපිටල් ද බලන්න ඉතිං යන්නම වෙනවා දැංම ඇදුං එහෙම ලෑස්ති කර ගනිං අපි හෙට උදෙන්ම යනවා හවස් වෙද්දි පොලීසියට ගිහින් ඉන්ස්පෙක්ටර් වීරරත්නව හම්බවෙන්නත් තියෙනවා
.................................................
පහුවදා සවස තුනට පමන
.................................................
🧔🏻 හෙලෝ මේ ඉන්ස්පෙක්ටර් වීරරත්න නේද කතා කරන්නේ
මම CID officer රවිදු සිරිවර්ධන
👨🏻✈️ අහ්හ් හරි හරි මට සර් කිව්වා ඒත් මං හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට ඔයාගෙන් call එකක් එයි කියලා
🧔🏻 හ්හ්හ්හ් එහෙම තමා සර් අපි වැඩක් සෙට් උනාම ජීවිතේ ඒ වැඩේ තමා
සර් මං සර්ට කතා කලෙ අපිට මේ වෙලාව් සර්ව මුනගැහෙන්න පුලුවන්ද කියලා දැන ගන්න
👨🏻✈️ඔව් රවිදු මට පුලුවන් ඔයාලා එන්න පොලීසියට
🧔🏻 අනේ sorry වෙන්න ඕනි සර් අපිට පොලීසියට නම් එන්න බෑ
සර් එන්නකෝ ලග පාත තියෙන restaurant එකකට
👨🏻✈️ම්ම්ම් මට පැය දෙකක් දෙන්න අපි රස බොජුන restaurant එකේදි මීට් වෙමු
🧔🏻 ok sir එහ්නම් මං තියනව සර් good bye
👨🏻✈️ ටිකක් ඉන්න ඇයි අපිට පොලීසියෙදි meet වෙන්න බැරි
🧔🏻 හ්හ්හ් අපි ඒක meet උනාම කතා කරමුකො සර්
......................................................................
ඇයි 🧔🏻රවී පොලීසියෙදී meet වෙන්න බෑ කිව්වෙ🤨
ඉස්සරහට මොනව වෙයිද
Rate This Article
Thanks for reading: Detective Ravi - Episode 3, Stay tune to get latest Blogging Tips.