Detective Ravi - Episode 2

 


Detective Ravi

Episode 2


👨🏻‍✈️ඉන්ස්පෙක්ටර් රමේෂ් වීරරත්න 


🕵️‍♂️CID head officer


🧔🏻 detective රවී 


👱‍♀️detective නෙත්මි 


👨‍⚕️doctor විහග කවීශ 


......................................................


🕵️‍♂️ ඉතිං  මොකක්ද වීරරත්න  DNA check එකෙන් දැනගත්තෙ


👨🏻‍✈️ මට shuwar  සර් හිතන්නෙවත් නෑ ඒක 


එතන තිබුන දතයි ඇටකටු වලයි DNA ගැලපෙන්නෙ නෑ


🕵️‍♂️මොකක් කිව්වා 😳



👨🏻‍✈️ ඔව් සර් අන්න ඒ නිසාම තමයි සර්  මං  sirගෙන් support  එක ඉල්ලන්නෙ 


🕵️‍♂️හරි වීරරත්න  මං මේකට මගෙ ඉන්න හොදම officers ලා දෙන්නව එවන්නම්


👨🏻‍✈️ thank you ලොකු උදව්වක් සර්


...........පසු දින.............


🧔🏻 excuse me sir ,මම ඇතුලට එන්නද?


🕵️‍♂️ අහ්හ්හ් ඔව් රවී කෝ නෙත්මි ආවේ නැද්ද?


🧔🏻නෑ සර්  එයා තව ටිකකින් එයි


🕵️‍♂️ අවුලක් නෑ රවී


    මේකයි මං ඔයාල දෙන්නට කතා කලේ විශේශ කේස් එකකට මේ කේස් එක මට භාර දුන්නෙත් ඉන්ස්පෙක්ටර් වීරරත්න 


ඇත්තම කිව්වොත් මේ කේස් එකට සාක්ශි  නෑ ඔයාලට අග ඉදලා මුලටම සම්පූර්ණයෙන්ම හොයන්න වෙනවා 


🧔🏻මොකක්ද  සර් ඇත්තටම මේ කේස් එක


🕵️‍♂️ කේස් එකද , 🤨කේස් එක තමා කොල්ලො කේස් එක 

  කැලේක තිබිලා මනුස්සයෙක්ගෙ ඇටකටු  ටිකක් හම්බවෙලා තියෙනවා  ඊට ටිකක් ඈතින්  තව දතකුත් හම්බවෙලා තියෙනවා

ඔයාලට තියෙන්නෙ මේ ඇටකටු  වලයි දතෙයි අයිතිකාරයෝ  හොයාගන්න වැඩි විස්තර ටික ඔයාල දෙන්නට මිස්ටර් වීරරත්න  කියයි 


🧔🏻 ok sir 



🕵️‍♂️ ඉතින් මං හිතනව රවී ඔයාල මේ කේස් එක භාර ගනී කියලා ඔයාට දැන්ම මේ ගැන කියන්න බැරි  නම් නෙත්මි  එක්කත් කතා  කරලම මට උත්තරයක් දෙන්න


🧔🏻 ඕක මොකක්ද  සර් , ඕනිම දෙයක් මමයි මගෙ teem එකයි භාර ගන්නව බය වෙන්න එපා සර්


🕵️‍♂️ඔන්න ඔය වගෙ තරුන ලමයි ටිකක් තමයි දැන් මේ තැන් වලට ඕනි කරන්නෙ  okok 

 හරි ඔයාල දෙන්නට අවශ්‍ය කරන ඔනෙම දෙයක් අපි වගේම මිස්ටර් වීරරත්නත් ගෙනත් දෙයි 


මං මේ ගැන මිස්ටර් වීරරත්නව inform  කරන්නම් ඔයාල දෙන්න හෙටම යන්න ආණමඩුව පොලීසියට


🧔🏻 සර් මමයි  නෙත්මියි විතරක් යා යුතු ගමනක්ද මේක ඊට අමතරව  කාව වත් එක්කන් යන්න බැරිද?


🕵️‍♂️ම්ම්ම් එහෙම කාව වත් එක්කන් යන්න කෙනෙක් ඉන්නවද?


🧔🏻 ඔව් සර් මගෙ  යාලුවෙක් සර් මිනිහ doctor  කෙනෙක් ඒත් මිනිහා මේ side එකටත් ආසයි මං හිතනව එයාවත් එක්කන් ගියොත් අපිට ප්‍රයෝජනවත් වෙයි කියලා


🕵️‍♂️ ok පුතා ඔයා එහෙනම් එයාවත් එක්කගෙන යන්න මං ඔයාව විශ්වාස  කරලයි එයාව එක්කන් යන්න කියන්නෙ ඒකත් මතක තියගන්න  


🧔🏻හරි සර් අනිවාර්යයෙනම එහෙනම් මං යන්නම්  සර්


🕵️‍♂️ ok පුතා good job


..................................................


🧔🏻 හෙලෝ නෙත්මි  තෝ කොහෙද බං 🧐


👱‍♀️ අඩො බං මේ එන ගමං බං traffic  එකට අහු උනා ඕයි 🚦


🧔🏻 හරි හරි බං කමක් නෑ උබ ඔහොම්මම විහගයගෙ ගෙදර වරෙන් මං  සර් එක්ක කතා කලා මං උබට විස්තර කියන්නම්කො


👱‍♀️ විහගයගෙ ගෙදර😳 ප්‍රශ්නයක් නැද්ද බං😕 , සර් මොනව හරි කියයිද?


🧔🏻 අහ්හ් ඒක අවුලක් නෑ😌 මං මේකට ඌවත් එක්කගෙන යන්න අවසර ගත්තා🤪


👱‍♀️ තෝ නං මාරයි ඕයි  🥲


🧔🏻 එහෙම තමා බං අපි කොල්ලොනෙ🤟


....... ....................................................................


🖊️ ඉස්සරහට  මොකක් වෙයිද?  Detective රවී මොනව  කර ගනීද ? කේස් එකට ඇත්තටම සාක්ශි  නැද්ද  ඒවා දැන ගන්න නම් වෙන්නෙ ඊලග කොටසින් තමයි

Rate This Article

Thanks for reading: Detective Ravi - Episode 2, Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.