Detective Ravi - Episode 1

  

Detective Ravi 

episode  1



👨🏻‍✈️ ඉන්ස්පෙක්ටර් රමේෂ් වීරරත්න 


🕵️‍♂️CID head officer


🧔🏻  detective රවී 


👱‍♀️ detective  නෙත්මි


========================


📲📲 


🕵️‍♂️  කවුද මේ call කරන්නේ    🤨🤨 අහ්හ් ඉන්ස්පෙක්ටර් වීරරත්න නේද?


හෙලෝ......මිස්ටර් වීරරත්න 

මොකෝ එකපාරටම අපිව  මතක් වෙලා


👨🏻‍✈️අනේ සර්ලව අමතක වෙල තිබුනේ නෑ සර් මේ දවස් ටිකේ මං ගොඩක් busy  වෙල හිටියෙ😪 සර්ට call කලෙත් මට මේකෙ අගක් මුලක් හොයා ගන්න බැරි නිසයි සර් .මට මේකට සර් ගාව ඉන්න හොදම teem  එකක් ඕනි


🕵️‍♂️ම්ම්ම්ම්ම්ම් හරි හරි ඔක්කොටම කලින් කියන්නකො මොකක්ද  කේස් එක කියලා 


👨🏻‍✈️ok sir මං මේක call එකකින් කියනවට වඩා සර්ව මුන ගැහිලා කියන එක හොදයි  කියල හිතෙනවා මට සර්ව හම්බවෙන්න පුලුවන්  තැනක් වෙලාවක් කියන්නකො මට හෙට නම් free හෙටම පුලුවන් නම් ගොඩක් හොදයි


🕵️‍♂️ ok මිස්ටර් වීරරත්න ,

    මටත් හෙට පුලුවන්  ප්‍රශ්නයක්  නෑ එහෙනම් අපි හෙට හවස 4ට වගේ curry Leaf  restaurant  එකේදි meet වෙමුද ?


👨🏻‍✈️ම්ම්ම් අවුලක් නෑ සර් මටත් එන්න පුලුවන්  එහෙනම් මම තියන්නම් සර්


🕵️‍♂️ ok මිස්ටර් වීරරත්න  


========================

     ✨   පසුවදා හවස 4 ට පමන


========================


👨🏻‍✈️ ඔන්න සර් මං කියපු වෙලාවටම ආවා


🕵️‍♂️ ඉතින් මිස්ටර් වීරරත්න මොනා හරි බොන ගමන් කතා කරමු නේද? 


👨🏻‍✈️ අහ්හ් හරි සර් මං එන ගමන් Coffee  දෙකක් order කලා


ඔය කියනකොටම වේටර් coffee දෙක  ගේන්නෙ


🧑‍💼 සර් මෙන්න සර් order කරපු coffee දෙක, තව මොනව හරි ගෙන්න ඔනිද  සර් ?


👨🏻‍✈️ ම්ම්ම්ම් වෙන මොනවත් ඕනි නෑ thank you


🕵️‍♂️ හරි වීරරත්න දැං කේස් එක මොකක්ද කියන්න බලන්න👀 


👨🏻‍✈️අහ්හ් ok sir ,  


දැනට සති දෙකකට විතර කලින් නෙ සර් මං අනුරාධපුර  ඉදල ආණමඩුවට මාරු උනේ ඒකත් අර කලිං මේකෙ හිටපු  ඉන්ස්පෙක්ටර් ගල්ලැහැවගේ ෆයිල් යට ගහපු සීන් එකක් හිංදා 


හරි සර් මං දැං කියන්නම් කේස් එක 


සර් කැලේට දර අහුලන්න ගිය වයසක මනුස්සයෙක්ට කැලේ තිබිලා ඇටකටු ටිකක් හම්බ වෙලා තිබුනා ඉතිං සර් මේ මනුස්සයායි එයගෙ පුතයි  පොලීසියට ඇවිත් මට මේ ගැන කිව්වා 


ඉතින්  සර් මමයි සාජන් වික්‍රමසිංහයි ,සාජන් සෝමසිරියි ගිහින් බැලුවා එතනට 


එතන සර් කිව්වා වගේම මනුස්සයෙක්ගෙ ඇටකටු තිබ්බා හැබයි සර්  check  කරලා බැලුවම  මට හොයා ගන්න පුලුවන් උනා එතන  තිබ්බෙ එක පිරිමියෙක්ගෙ ඇටකටු ටික්ක් විතරයි කියලා


ඒ වට පිට ස‍ෝදිසි කරල බලද්දිි අපිට තව දතකුත් හම්බ උනා හැබයි සර් ඇටකටු ටිකට ටිකක් විතර ඈතින් තමයි දත තිබ්බ‍ෙ.🦷🦷මට ඒ ව‍ෙලේ හිතට  ආපු සැකයක් නිසා ක‍ොලඹ යැව්වා දතයි ඇටකටු කෑල්ලකුයි  DNA check කරන්න අන්න ඒක‍ෙන් දැන ගත්ත ද‍ේ නිසයි මටමේකට sirගෙන් support  එක  කියලා හිතුනේ

--------------------------------------------------------------------------------------------


🖊️මොකක් වෙන්න ඇතිද මිස්ටර් වීරරත්න  හොයාගන්න ඇත්තෙ ඒක දැන ගන්න නම් ඊලග episode  එක එනකන් ඉන්නම වෙනවා

Rate This Article

Thanks for reading: Detective Ravi - Episode 1, Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.