කනාමැදිරියා ලයිට් දාන්නෙ කොහොමද? කනාමැදිරියාගේ ශරීරයේ ඇති ලුසිපෙරින් නම් ද්‍රව්‍යය උගේ ශරීරයේ ඇති ඇඩිනෝයස්ටිරයි පොස්පේට් සමග එකතු වීමෙන් ලුසිපෙලින් නැමැති සංයෝගය ඇතිවේ.මෙම සංයෝගයට ඔක්සිජන් ලැබෙන වෙලාවට එන්සයිමයක් මෙයට එකතු වී ආලෝකය නිපදවයි.දහවල් කාලෙට මෙම ආලෝකය අපට පේන්නෙ නැතුවට කනාමැදිරියා සෑම වේලාවකදීම ආලෝකය නිකුත් කරයි.
Rate This Article
Thanks for reading: කණාමැදිරියා ලයිට් දාන්නෙ කොහොමද? , Stay tune to get latest Blogging Tips.