පොකිරිස්සගෙ දත් තියෙන්නෙ කොහෙද?
බොහෝ සත්වයින්ට සාපේක්ශව අමුතුම ආකාරයේ ශරීර සැකැස්ම නිසා,එනම් විවිධ ශරීරාංග පිහිටා ඇති අසාමාන්‍ය ස්ථාන නිසා පොකිරිස්සා යනු කා අතරෙත් කතබහාට ලක් වන සත්ව විශේෂයකි.
ඒ අනුව පොකිරිස්සාගේ දත් බඩෙහි පිහිටා තිබෙන අතර ඔවුන්ගේ වකුගඩු පිහිටා ඇත්තෙ ඔලුවේය,ස්නායු පද්ධතිය බඩ ආශ්‍රිතව පිහිටා තිබෙන අතර මොළය පිහිටා තිබෙන්නේ උගුර ප්‍රදේශයේයී පොකිරිස්සන් සිය පාද මගින් සංකචරණය කිරිමට අමතරව පාද මගින් ඇහුන්කම් දීම සිදුකරයි.
විශේෂිතම කාරණය නම් ඔවුන් යටිපතුල් මගින් රස ආග්‍රහණය කිරීමයි
Rate This Article
Thanks for reading: පොකිරිස්සගෙ දත් තියෙන්නෙ කොහෙද?, Stay tune to get latest Blogging Tips.