Posts

ඇපල් සමාගමෙන් අනතුරු ඇඟවීමක්

 

ඇපල් සමාගමෙන් අනතුරු ඇඟවීමක්. ඔබේ Divices ගැන අවධානයෙන් ඉන්න.

ඇපල් සමාගම විසින් මිලියන ගණනක් වන සිය පරිශීලකයන්ට අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.

ඒ, පුද්ගලික දත්ත සොරාගැනීමේ අවධානමක් ඇති බව අඟවමින්.

 Apple Watch, iPhone, iPad සහ Apple TV යන නිෂ්පාදන සඳහා එය අදාළ වන බවයි ඔවුන් නිවේදනය කරන්නේ.

මෙම තත්වයෙන් බේරීමට වහා තමන්ට අදාළ ඇපල් නිෂ්පාදනයට නියමිත මෘදුකාංග යාවත්කාලීන කර ගැනීම සිදුකරන ලෙස එම සමාගම පාරිභෝගිකයන්ට උපදෙස් දී තිබෙනවා.

එක් එක් ඇපල් නිෂ්පාදනය වෙනුවෙන් මෙම සතිය තුළදී යාවත්කාලීන කිරීම් මාලාවක් ඔවුන් ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

Rate This Article

Thanks for reading: ඇපල් සමාගමෙන් අනතුරු ඇඟවීමක් , Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.