මෙරට යූ ටියුබ් චැනලයක් ප්‍රථම වරට වාර්තාවක් තබයි..අදහාගත නොහැකි ආදායමක් උපයයි..
නව ජාත්‍යන්තර සමීක්ෂණයකට අනුව ශ්‍රී ලාංකික යූ ටියුබ් නාලිකාවක් වන "Ape Amma" මෙරට වැඩිම ආදායමක් ලබන යූ ටියුබ් නාලිකාව බවට පත්ව තිබෙනවා.
‘අපේ අම්මා’ අන්තර්ජාල දැන්වීම් ආදායමෙන් පමණක් ඇමෙරිකානු ඩොලර් 962, 386ක් උපයනු ලබන බව එම සමීක්ෂණ සිදුකළ ආයතනය දක්වා තිබේ.
ආහාර සැකසීම ඇතුළු අන්තර්ගතයන් බෙදා ගන්නා ‘අපේ අම්මා’ යුටියුබ් නාලිකාව ආසියාවේ ඉහළම ආදායමක් ලබන යූ ටියුබ් නාලිකා අතර ප්‍රමුඛස්ථානයේ ද පසුවේ.
මේ අතර වැඩිම ආදායමක් ලබන ලොව අංක 01 යුටියුබ් නාලිකාව ලෙස ආදායම් වාර්තා අතරින් ඉහලම ස්ථානයේ පසුවන්නේ අමෙරිකානු ළමා යු ටියුබ් නාලිකාවක් වන "Cocomelon" ය.
එහි ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 282.8ක් ලෙස සටහන්ව ඇත
Rate This Article
Thanks for reading: Ape Amma අදහාගත නොහැකි ආදායමක් උපයයි, Stay tune to get latest Blogging Tips.